ලේලිය එක්ක අඹුසැමි ඇසුර පැවැත් වූ මාමණ්ඩිය අනූනවයෙන් බේරෙයි…
කර්මාන්තශාලාවක මුරසේවයේ නිරත පුද්ගලයෙකු සේවයට වාර්තා කිරීමට සතියක කාලයක් එහි ගොස් සිටින අතර ඔහුගේ බිරිය සහ පියා තනිව නිවසේ වාසය කරයි. මෙම ලේලිය සහ මාමණ්ඩිය කලක තිස්සේ අඹුසැමියන්සේ අනියම් සම්බන්දතාවයක් පවත්වන අතර මේ සම්බන්දයෙන් ගමේ විවිද ආරංචි පැතිරෙන්නට විය. මෙම කාන්තාවගේ සැමියා සතියක් එකදිගට කර්මාන්තශාලාවේ සේවය කරන අතර, සතියක කාලයක් නිවාඩුව ගත කරයි. මෙලෙස පසුගිය…
