හිටපු කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ජයනන්ද වර්ණවීර දිවිගමනට සමුදෙයි..

ඔහු මීට කලකට ඉහතදී ක්‍රිකට් පිටිය වර්ණවත් කළ අයෙක්. ඒත් මීට සුළු මොහොතකට කලින් මේ ප්‍රවීණ ක්‍රීඩකයා ගැන අහන්න ලැබුණේ ඇත්තෙන්ම කණගාටුදායක පුවතක්. ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ජයනන්ද වර්ණවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 64 වැනි වියේ පසුවුණා. මොහු 1986 සිට 1994 දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා…

Read More

මුරුසියට පළායන්න පෙර ඉෂාරා ඇල්ලූ සති 6 මෙහෙයුම හා රහස් දන්නා ‘බායි’ සමග ඉදිරි විමර්ශන

ගනේමුල්ලේ සංජීව ඝාතනය සම්බන්ධයෙන් රටින් පැන ගිය මහමොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි මාස අටකට පසු නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වූ අතර ඊයේ ඉෂාරා සෙව්වන්දි ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එනු ලැබීය. මෙම මෙහෙයුම මුල සිට සැලසුම් කළ ආකාරය හා ඉදිරියේදී ‘බායි’ නමැති පුද්ගලයා මගින් ලබාගන්නා වැදගත් තොරතුරු ගැන පොලිසිය හෙලි කර…

Read More

කඩවත සාමණේර හිමිවරුන් අප‍යෝජනය කළ තෙනමක් රිමාන්ඩ් වඩිති

කඩවත ප්‍රදේශයේ භාවනා මධ්‍යස්ථානයකදී වයස අවුරුදු 12 සහ 13 වයස්වල පසුවන සාමණේර හිමිවරුන් තිදෙනකුට බරපතළ ලිංගික අපයෝජනයන් සිදුකළ බවට චෝදනා එල්ල වූ ස්වාමීන් වහන්සේ තෙනමක් ලබන 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර ප්‍රධාන මහෙස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය පසුගිය 13 වන දා නියෝග කළාය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ වයස අවුරුදු 35ත් 50ත් අතර…

Read More

”දුව ඉන්නෙ අම්මත් එක්ක. මගෙ යාළුවෝ කියනවා, දවසක එයා මාව හොයාගෙන එයි කියලා” – ජනප්‍රිය රංගන ශිල්පි ධනංජය සිරිවර්ධන

මේ වන විට දිවයින පුරා සිනමාශාලාවල තිරගත කෙරෙන අතිශය ජනප්‍රිය සිනමා සිත්තමකි, “මදර් ලංකා” චිත්‍රපටය මේ වෙද්දි, දින 50 පසුකරමින් සාර්ථක ගමනක් යනවා. “මදර් ලංකා” සිනමාපටයත් එක්ක කවුරුත් වගේ ජනප්‍රිය රංගන ශිල්පි ධනංජය සිරිවර්ධන ගැන විශේෂයෙන්ම කතාබහ කරන්න පටන් ගත්තා. ඒ, භාහිර ස්වරූපයෙන්ම වෙනස්ව ඔහු චිත්‍රපටයට එක්කළ සුවිශේෂී හැඩය නිසාවෙන්. එය කෙතරම් සාර්ථක ද කියනවා…

Read More

එයා හිතලා තියෙන්නේ මම ලෝයර් කෙනෙක් කියලා.. ඒ මනුස්සයා මගේ අත් දෙක අල්ලලා වැඳලා සල්ලි ගත්තා – ඉෂාරා සෙව්වන්දිගෙන් විශේෂ හෙළිදරව්වක්

ඉෂාරා සෙව්වන්දි ඇතුළු මෙරටට ඊයේ රාත්‍රියේ රැගෙන ආ සැකකරුවන් ගැන මේ ඇසෙනේ තවත් අලුත් ආරංචියක්. අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. නේපාලයේ බක්තපූර් දිස්ත්‍රික්කයේ තිබ්බස් පාර්ක් ප්‍රදේශයේ මහල් නිවාසයක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් හය දෙනා ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මෙරටට…

Read More

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ළදරු පුයරවල පිළිකා කාරක – බ්‍රිතාන්‍යයේදී නඩු

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (Johnson & Johnson) සමාගමට එරෙහිව බ්‍රිතාන්‍යයේ මුල් වරට නඩු පැවරේ. ඒ අනුව, එම සමාගමට අයත් පුයර නිෂ්පාදනයන්හි පිළිකා කාරක ද්‍රව්‍ය අඩංගු බවට ගොනු කළ චෝදනා මත, බ්‍රිතාන්‍ය අධිකරණයක නඩු පවරා තිබේ. සමාගමට එරෙහිව, එක්සත් ජනපදයේද, එවැනි චෝදනා දස දහස් සංඛ්‍යාවක් එල්ල වී ඇතැයි වාර්තා වේ. පසුගිය අඟහරුවාදා (14), බ්‍රිතාන්‍ය ඉහළ උසාවියක ජොන්සන්…

Read More

පාන් කෑම සම්පූර්ණයෙන්ම නතර කරොත් ඔබේ සිරුරට සිදුවිය හැකි මේ දේවල් ගැන ඔබත් දැන සිටියාද ?

නිරෝගී ආහාර පාන රටාවක් අනුගමනය කිරීමට හෝ ආහාර පාලනය කිරීමට සැලසුම් කරන ගොඩක් දෙනෙක්ගේ ප්‍රියතම ආහාර වර්ග ලැයිස්තුවෙන් බොහෝ විට ඉවත්වන පළමු ආහාරය තමයි පාන් කියන්නේ.කාබෝහයිඩ්‍රේට ගැන කතා කිරිමේදී ධාන්‍ය වර්ග වලට ඇත්තේ විශේෂ තැනක්.සුදු පාන් වගේ කාබෝහයිඩ්‍රේට ආහාර පරිභෝජනය නතර කිරීම සිරුරේ බර රාත්තල් කිහිපයකින්ම අඩුකරන්න හැකි කරවන හොඳ පියවරක් වුණත් සම්පූර්ණ තිරිඟු පිටි…

Read More

එක්වීමකින් පසු ඇතිවෙන මේ ගැටලු නිසා කාන්තා ඔබ කනස්සල්ලෙන්ද ?

මෙය කාන්තා ඔබ නිතර අත් දකින විට මෙවන් ප්‍රශ්න රාශියක් ඔබේ සිතේ ඇති වෙනවා නේද? බොහෝ විවාහක කාන්තාවන් දරුවන් බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ හිත් වල කිරි සිහිනයක් තියෙනවා. නමුත් ඔවුන්ගේ හීනය ඉටු කරගන්න ටිකක් පමා වෙද්දී ඔවුන් ඒ සම්බන්ධ සියලුම කාරණා පිළිබද සොයන්න බලන්න පටන් ගන්නවා. සංසර්ගයෙන් පසු ශුක්‍රාණු පිටට ගලා ඒම මෙහිදි ඔවුන් විමසිලිමත් වෙන…

Read More

යුධ හමුදා ඉතිහාසය කඳුලින් වර්ණ ගන්වමින් පූර්ණ ආබාධිත රණවිරුවන් 5 දෙනෙකුත් ඉතිහාසයේ ප්‍රථම වතාවට මේජර් ජෙනරාල් නිලයන්.

” යුධ හමුදා ඉතිහාසය කදුලින් වර්ණ ගන්වන අවස්ථාවක්….. පුර්ණ ආබාධිත රණවිරුවන් 05 දෙනෙකු ඉතිහාසයේ ප්‍රථම වතාවට මේජර් ජෙනරාල් නිලයට….” හැකි තරම් ඒ ගෞරවය ඔවුනට පිරිනමන්න කියලා මෙම සටහන කියවන රටට ආදරය කරන පරම්පරාවේ ඔබ සැමගෙන් කාරුණික සහ ගෞරවණීයව ඉල්ලා සිටිනවා…. යුධ හමුදාවේ 76 වන සංවත්සරය වෙනුවෙන් රණවිරුවන් සමුහයක් තනතුරට උසස් කෙරුනා.ඒ අතර මෙරට 76 වසරක…

Read More

මනුෂ නානායක්කාර අත්අඩංගුවට ගනී

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත ඒ මහතා අද දිනයේ එම කොමිෂන් සභාව හමුවට ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය. මෙම විමර්ශනය ක්‍රියාත්මක වන්නේ, පෙර පැවති රජය සමයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී, ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයන් යැවීමේදී සිදුව…

Read More
Back To Top