විදුලි වාහන අවුල දරුණු අතට. වාහන වෙලදපල හෙල්ලෙයි.
වායු දුෂණය අවම කිරීමේ සහ පුනර්ජනනීය බලශක්තිය ප්රවර්ධනය කිරීමේ ප්රධාන පියවරක් ලෙස විද්යුත් වාහන ප්රවර්ධනය කිරීම රජය තීරණය කර තිබුණත් විද්යුත් වාහන සඳහා මහජනතාවගේ තිබෙන උනන්දුව අඩුවෙමින් පවතින බව විද්යුත් වාහන හිමියන්ගේ සංගමය පවසයි. එයට හේතුව රේගුව බී.වයි.ඩී. වාහන 1000 කට වැඩි ප්රමාණයක් රඳවා ගැනීමට ගත් තීරණය බවත් එමගින් ඉන් දැනටමත් විද්යුත් වාහන සඳහා ආයෝජනය…
