“වීඩියෝ එකකට මෙච්චර දරුණු දෙයක් කරන්න පුළුවන්ද? සර්. ඒ මගේ දරුවා” – අම්ම කෙනෙක් කියන අහන් ඉන්නත් බැරි තරමේ දුක හිතෙන කතාවක්!
ලංකාවේ වැඩියෙන්ම ඉන්නෙ ලිංගික අසහානකාරයෝ. එතනිනුත් වැඩිපුරම ඉන්නෙ තවත් ගෑනියෙක්ගේ නැත්තම් ජෝඩුවකගේ නිරුවත් දේවල් හොරෙන් බලන්න ආස උන්. ගොඩක් ඇඳුම් මාරු කරන තැන්වල වැසිකිළිවල තිබිලා කැමරා හම්බෙන ඒකයි.මට හිතාගන්න බැරි උදේ හවස බණ අහන ගමක් දෙවනත් වෙන්න දානමාන කරන මිනිස්සුම ද මේ? ආදරේ කියලා හිතාගෙන තමන්ගේ නිරුවස්තරේ යවනවා පිරිමින්ට ඒකත් තමන්ගේ ජීවිතේ වැදගත්ම පිරිමියාට ඒත්…
