හුංගමදී බෝපසිඳු හා අනියම් බිරිය ඉමේෂා මරා ඇත්තේ හොඳම යාළුවා බිංදු
හුංගම, වාඩිගල ප්රදේශයේ නිවසකදී තියුණු ආයුධවලින් පහරදී සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් ප්රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ‘අදුපැලෑන බිංදු’ නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන ප්රධාන සැකකරු සමඟ අනෙක් සැකකරුවන් සිව්දෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මත්ද්රව්ය සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් සහ අනියම් සබඳතාවක් මෙම ඝාතනයන්ට මූලික හේතුව වී ඇති බවට මේ දක්වා සිදුකර ඇති…
