බොරු සාක්ෂි හදලා අපව හිරේ දාන්න හදනවා
වත්මන් ආණ්ඩුව ව්යාජ සාක්ෂි නිර්මාණය කර රාජපක්ෂවරුන් සිරගත කිරීමට උත්සාහ කළද එය සාර්ථක නොවන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව කියා සිටියේ පැල්මඬුල්ල, බෝපිටිය ප්රදේශයේ පැවති ජන හමුවක් අමතමින්. “ජනාධිපතිතුමා ලෝකෙ වටේ සවාරි ගිහිල්ලා ඇවිල්ලා හරියන්නෙ නෑ. රට යන එක හොඳයි, ඒකෙ ප්රශ්නයක් නෑ,…
