වසර ගණනාවක් තිස්සේ දියණියන් දෙන්නාට අතවර කළ පියෙක්

ඌව පරණගම, අඹගස්දෝව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 54ක විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබළෙකු, සිය දියණියන් දෙදෙනාට වසර ගණනාවක් තිස්සේ ලිංගික අතවර සිදුකිරීමේ චෝදනාව මත අඹගස්දෝව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අපයෝජනයට ලක්ව ඇත්තේ වර්තමානයේ වයස අවුරුදු 23 සහ 29 යන වයස්වල පසුවන ඔහුගේම දියණියන් දෙදෙනාය. පියාගෙන් සිදුවන මෙම අතවර තවදුරටත් දරාගත නොහැකි වූ…

Read More

එන්න එන්නම හැඩවෙන පුංචි දඟකාරිය… එයා නම් පිස්සු හැදෙන තරම් ලස්සනයි.

නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් විදිහටත් අතිශය ජනප්‍රිය ශෙහානි කහඳවල කියන්නෙ සමාජ මාධ්‍ය තුළත් නිරන්තරයෙන් කතාබහට ලක්වන කෙනෙක්… එයා එන්න එන්නම ලස්සනයි… ශෙහානි ලංකාවේ අතිශය ජනප්‍රිය චරිතයක්… ඒ වගේම ඇය හරිම සරාගී යුවතියක්… දැන් ඇය ගායිකාවක් විදිහටත් සිය ගමන යනවා දකින්න ලැබෙනවා… හැමෝම ඇගේ අලුත් පෙනුම ගැන කතා කරනවා… ඇය ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ…

Read More

කඩියෙක් සපා කෑමෙන් පසු අභිරහස් ලෙස මියගිය සිව් හැවිරිදි උවිඳු

හදිසියේ මෙලොව හැර ගිය සිව් හැවිරිදි උවිඳු නිම්සර දරුවා පිළිබඳව දැඩිගමුව, ලෙනගල, සුහද මාවත ප්‍රදේශයෙන් ශෝකජනක පුවතක් වාර්තා වේ. උපත ලබා සිව් මසකින් මවගේ සෙනෙහස අහිමි වූ උවිඳු, සිය මිත්තණිය සහ සීයාගේ රැකවරණය යටතේ හැදී වැඩුණි. හෝමාගම, ලෙනගල ප්‍රදේශයේ පැවති සැණකෙළියක් නැරඹීමට යාමට සූදානම්ව සිටි අවස්ථාවේදී මෙම අවාසනාවන්ත සිදුවීමට ඔහු මුහුණ දී තිබේ. නිවසින් පිටවීමට…

Read More

“ජීවිත කාලෙම පිරිමියකු එනතුරු බලා සිටින ඇය ගැහැණියකි.” – පියුමි මුහුණු පොතට එක්කළ සටහන.

පියුමි හංසමාලි කියන්නේ කොයි කවුරුත් ආදරය කරන තරුවක්. ඒ වගේම පියුමි කිවුවම ලංකාවේ නොදන්නා කෙනෙකුත් නැති තරම්. සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් වුණු පියුමි සිය මුහුණු පොතට සටහනක් එක්කර තිබුණා. බලන්නකෝ ඒ මොකක්ද කියලා…

Read More

BMICH පොත් ප්‍රදර්ශනය බලන්න ලක්ෂ 15 ක් ඇවිත්

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් 26 වන වරටත් සංවිධානය කරනු ලැබූ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා ඊයේ (05) දිනය වනවිට ලක්ෂ දහතුනකට ආසන්න පිරිසක් පැමිණ ඇති බව එම සංගමයේ සභාපති දිනේෂ් කුලතුංග මහතා ප්‍රකාශ කළේය. අද (06) දිනෙන් නිමාවට පත්වන මෙම ප්‍රදර්ශනය සඳහා අවසන් දිනයේදී ද ලක්ෂ දෙකක පමණ ජනතාවක් සහභාගී වනු ඇතැයි…

Read More

දෙහිවල Zoo එකේ පරෙවි සොරකමක්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ රඳවා සිටි පරෙවියන් 32 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉකුත් 4 වැනිදා අලුයම් කාලයේදී සොරකම් කර ඇතැයි දෙහිවල පොලිසිය පවසයි. සතුන් රඳවා සිටි කූඩුව බිඳ දැමීමෙන් මෙම සොරකම සිදුකර ඇති බවට වාර්තා වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් සත්වෝද්‍යානයේ සහකාර අධ්‍යක්ෂ එස්.ඒ.ඩී.පී. සමන්මලී මහත්මිය විසින් එදිනම දහවල් කාලයේදී දෙහිවල පොලිසියට පැමිණිලි කර ඇත. මෙලෙස සොරකම් කර…

Read More

බෙල්ලන්විල ‘මැණිකා’ ජීවිතයට සමුදෙයි.

බෙල්ලන්විල රජමහා විහාරයට අයත් මැණිකා ඇතින්න ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මීට මිනිත්තු 15කට පමණ පෙර මැණිකා  ඇතින්න ජීවිතක්ෂයට පත් වූ බවයි අප කළ විමසීමකදී බෙල්ලන්විල රජමහා විහාරය පවසා සිටියේ. ජීවිතක්ෂයට පත්වන විට ඇතින්නගේ වයස අවුරුදු 78ක්.

Read More

අමනුස්ස දෝෂය ඉවත්කර හැර ගිය පෙම්වතා ගෙන්වා දෙන බව කියා කාන්තාවක් සුද්ද කරලා – යුවළක් අත්අඩංගුවට

ශරීර ගතව ඇති අමනුස්ස දෝෂයක් ඉවත් කර හැර ගොස් ඇති පෙම්වතා නැවත ගෙන්වා දෙන බව පවසා මුදල් සහ රන් ආභරණ වංචා කළ බව කියන යුවළක් මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි යුවළක් බවයි වාර්තා වුණේ. අත්අඩංගුවට ගැනුණු පිරිමි පුද්ගලයා වයස අවුරුදු 25ක තැනැත්තෙක් වන අතර, ඔහුගේ…

Read More

විවාහ අපයෝජන සිද්ධියකට කාන්තාවකගෙන් සැමියා සහ නැන්දම්මාට එරෙහිව පැමිණිල්ල

විවාහ අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් තම සැමියාට සහ නැන්දම්මාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇති පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා. කර්ණාටක ප්‍රාන්තයේ පුත්තෙනහල්ලි ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වන ආතර, හිරිහැර කිරීම, බ්ලැක්මේල් කිරීම සහ සූරාකෑම යන චෝදනා අදාළ කාන්තාව විසින් පැමිණිල්ල මඟින් එල්ලකර තිබෙනවා. පැමිණිල්ල සිදුකළ කාන්තාව 2024 දෙසැම්බර් මාසයේ දී සයිඩ් ඉනාමුල් හක් නැමැති පුද්ගලයෙකු…

Read More

කඩියෙක් සපා කෑමෙන් පසු අභිරහස් ලෙස මියගිය සිව් හැවිරිදි උවිඳු

හදිසියේ මෙලොව හැර ගිය සිව් හැවිරිදි උවිඳු නිම්සර දරුවා පිළිබඳව දැඩිගමුව, ලෙනගල, සුහද මාවත ප්‍රදේශයෙන් ශෝකජනක පුවතක් වාර්තා වේ. උපත ලබා සිව් මසකින් මවගේ සෙනෙහස අහිමි වූ උවිඳු, සිය මිත්තණිය සහ සීයාගේ රැකවරණය යටතේ හැදී වැඩුණි. හෝමාගම, ලෙනගල ප්‍රදේශයේ පැවති සැණකෙළියක් නැරඹීමට යාමට සූදානම්ව සිටි අවස්ථාවේදී මෙම අවාසනාවන්ත සිදුවීමට ඔහු මුහුණ දී තිබේ. නිවසින් පිටවීමට…

Read More
Back To Top