වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න – අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

මර්දනයට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයේ සම්බන්ධීකාරක තම්බිරාසා ප්‍රකාශ කළේ, අවසන් යුද්ධයේදී සුදු කොඩි රැගෙන යටත් වූවන්ට සිදු වූ දේ හිටපු හමුදාපතිවරුන් වන සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමෙන් හෙළි කළ යුතු බවයි. වත්මන් රජය දෙමළ ජනතාවගේ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය. යාපනය මාධ්‍ය සංගමයේ පැවති මාධ්‍ය හමුවකදී…

Read More

ලංකාවේ වාහන ආනයනයේ අංක 1 කාටද ? සමීක්ෂණයකින් හෙළිවේ

2025 අගෝස්තු මාසයේදී චීන මෝටර් රථ නිෂ්පාදක BYD වාහන ලියාපදිංචි කිරීම් 80% කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, එය තාවකාලික පසුබෑමකින් පසු කැපී පෙනෙන ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරන බව CAL ආයතනය මගින් කරන ලද පර්යේෂණයකින් පෙන්වා දෙයි. මෙම පිබිදීම ඇති වන්නේ පුළුල් ශ්‍රී ලංකා වාහන වෙළඳපොළ මාසිකව සියයට 1.9 ක සුළු වර්ධනයක් අත්විඳීමත්…

Read More

මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයකට නොගොස්, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් රියදුරු බලපත්‍ර ලබාගැනීමට අවස්ථාව

නව රියදුරු බලපත්‍ර ලබාගැනීමට හෝ රියදුරු බලපත්‍රය අලුත් කිරීමට පැමිණෙන ජනතාවට, ප්‍රවාහන වෛද්‍ය ආයතනය තුළදීම අවශ්‍ය මුදල් ගෙවීමෙන්, තාවකාලික රියදුරු බලපත්‍රය ලබාගත හැකි ආකාරයේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබේ. පෙර පැවති ක්‍රමවේදය අනුව, ජනතාව ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පැමිණ සිය වෛද්‍ය වාර්ථාව ලබාගෙන, තම රියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා නැවතත් මෝටර් රථ ප්‍රවාහන කාර්යාලවලට යාමට සිදු විය. මෙතෙක්…

Read More

හැටන් දුම්රිය ස්ථානයෙන් ලක්ෂ 42ක ආදායමක්

එළඹෙන දීපාවලී උත්සව සමය වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානය සතු වර්ග අඩි 23000ක ගොඩනැගිලි දෙකක් දින 14කට තාවකාලිකව වෙළඳාම් කිරිමට ලබා දීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 42,10000ක අමතර ආදායමක් උපයා ගැනිමට හැකි වු බව හැටන් දුම්රිය ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා පවසනවා. දුම්රිය ස්ථානාධිපතිJවරයා පවසා සිටියේ, හැටන් දුම්රිය ස්ථානය සතු දැනට භාවිතයට නොගන්නා වර්ග අඩි 20000ක නව…

Read More

තජූඩීන් ඝාතනය ශිරන්ති දෙසට කැරකේ – සිරිලිය ඩිෆෙන්ඩරයක් තජූඩින් පසුපස

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටින කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන්, තැඹිලි ලහිරු, කමාන්ඩෝ සලින්ත සහ පානදුර නිලංග යන පුද්ගලයන් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අතරතුර රග්බි ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ ඝාතනයට අදාළව නව තොරතුරු හෙළිදරවු වෙමින් පවතී. මෙම කණ්ඩායම සමඟ කලක් සමීපව කටයුතු කළ අරුණ විදානගමගේ හෙවත් මීගස්ආරේ කජ්ජා, පසුව ඔවුන්ගෙන් වෙන් වී විවිධ අපරාධ පිළිබඳව ප්‍රසිද්ධියේ කරුණු…

Read More

ලංකාවේ කතානායකවරුන්ගේ නිල නිවාසවල ඉතිහාස කතාව

කතානායක නිල නිවස පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීම පිළිබඳව යෝජනාවට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේදී දී ප්‍රතිපත්තිමය එකඟතාවක් පැමිණ ඇත්තේය. ඒ සමගම කතානායක නිල නිවස ගැන ද කතා බහක් ඇති වී තිබෙන්නේය. කතානායකවරයාගේ නිල නිවස පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසලට ඉදිවන්නේ වර්ෂ 2000 දී ය. ශ්‍රී ජයවර්ධනපුර කතානායක නිල නිවස ඉදිකිරීමට පෙර කථා…

Read More

හදුන්කුරැ පිරමීඩ ජාවාරමකට ගමක්ම හසුවෙයි – බිලියන ගාණක් අරගෙන ජාවාරමුව් පනී

අම්පාර දමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති පන්නල්ගම ගම්මානයේ සියලුම ජනතාව පිරමීඩ ජාවාරමකට හසුව ණය කාරයන් බවට පත්ව තිබේ. දැනට මාස කිහිපයකට පමන පෙර පන්නල්ගම ගම්මානයේ අරුණලු පහන්සිලු නැමති නාමයෙන් පහන්තිර සකස් කිරිමේ ස්ථානයක් එම ගම්මානයේ නිවසක ආරම්භ කර තිබේ. ටික දිනක් යනවිට එය හදුන්කුරු බිස්නස් එකක් ලෙස ආරම්භ කර ගම්මානයේ ජනතාවට ටද එයට සහාභාගිවිමට…

Read More

විමල් ගායකයෙක් වෙයි – ඉරානය වෙනුවෙන් ගීතයක් එලිදක්වයි

ඊශ්‍රායල් හා ඇමරිකා එක්සත් ජනපද යුධමය ප්‍රහාර හමුවේ අසරණ වූ පලස්තීන ජනතාව වෙනුවෙන් හා පසුගියදා එම යැංකි-සියෝන් බල හවුල විසින් යුධ ප්‍රහාරයට ලක් කළ ඉරානය වෙනුවෙන්, ජා.නි.පෙ නායක විමල් වීරවංශයන් විසින් රචනා කොට ගායනා කරන ලද “කාගේද මේ මූනිස්සම්?” ගීතය Youtube අවකාශය ඔස්සේ ජනගත කිරීම අද (08) ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථානයේදී සිදු කෙරිනි. “කාගෙද මේ…

Read More

දිනකට අලුත් පිළිකා රෝගීන් 100 ක් – පිළිකා රෝගීන් වසරකට 35000 ක්

මෙරට ජීවත්වන ජනතාවට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව ‌සෞඛ්‍ය සේවා රැකවරණ පද්ධතියේ ප්‍රශස්ත ප්‍රතිලාභ වඩාත් සමීපව භුක්ති විදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා නව රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ දිවයින පුරා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන දහසක් පළමු අදියර යටතේ පිහිටුවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව එම අමාත්‍යාංශය මේ වන විට සැලසුම්…

Read More

මගේ තාත්තා තාජුඩීන් ඝාතනයට සම්බන්ධව බව කියන්නේ අප සියලු දෙනා හැර දමා අනියම් පෙම්වතා සමග ගිය, තාත්තා ඝාතනයටත් සැක කරන ගැහැණියක්

අප තිදෙනා සමග පියා හැර ගිය ගැහැණිය කියන කතාව ඔබ අහන්නේ ඇයි? මීගස්ආරේ කජ්ජා හෙවත් අනුර විදානගමගේ ගේ පුතා ෆේස් බුක් සටහනක් තබා පොලිසියෙන් අසයි. අනුර විදානගමගේ නොහොත් කජ්ජා ලෙස හැඳින්වෙන තමන්ගේ පියා වසීම් තාජුඩීන් ඝාතනයට සම්බන්ධ යැයි පවසන්නේ තමන් සහ තම සහෝදරයා හා සහෝදරිය හැර ගිය මව බවත්, තම පියාගේ ඝාතනයටත් සම්බන්ධ බවට සැක…

Read More
Back To Top