රෝහණ විජේවීරට මැරෙනකම් වාහනයක්, ගෙයක් නෑ…පාක්ෂිකයෝ දුක්විඳිනවා කන්න නැතුව… නායකයෝ කෝටිපතියෝ .. – රාජිත
ආණ්ඩුවේ පාක්ෂිකයන් දුක් විදින බවත් නායකයෝ කෝටිපතියන් බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. “ජනාධිපතිතුමාගේ සිට ඔය පළවෙනි පේළියේ වාඩිවෙලා ඉන්න සියලුම ඇමතිවරුන්ගේ තියෙනවා මේ කෝටි ගාණක් තමන්ගේ වත්කම්. රෝහණ විජේවීර මොනවා වුණත් එයාට වාහනයක් තිබුණේ නෑ, මියයනතුරු ගෙයක් තිබුණේ නෑ. සෝමවංශ අමරසිංහ සහෝදරයට ගෙයක් තිබුණේ නෑ අන්තිමට හිටියේ සහෝදරයාගේ ගෙදර, එක්කෝ…
