බයික් එකෙන් හයිවේ එකේ යන්න ආව සුදු නංගි

අද සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහට ලක්වුණු වීඩියෝවක් වුණේ තරුණියක් සිය යතුරුපැදියෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වීමට උත්සාහ කරන දර්ශනයකි. බොහෝ දෙනෙක් මේ ගැන විවිධ මත පළ කරනවා. ​යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා අධිවේගී මාර්ගය තහනම් බව අප කවුරුත් දන්නා කරුණක්. නමුත් මේ තරුණිය ආරක්ෂිත හිස්වැසුම් සහ ජැකට් එකක් ද පැළඳ ඉතා විශ්වාසයෙන් යුතුව පිවිසුම් දොරටුව…

Read More

බිරිදව බීමට පුරුදු කල සැමියාට බිරිදව බීමෙන් මුදාගන්න බැරුව අන්තිමට කළ දේ

මේ කතාව ඇසූ විට නම් ඇත්තටම ඔබට පුදුමත් හිතේවි. ඔහුට අද මේ වගේ ඉරණමක් අත්වෙලා තියෙන්නේ ඔහු විසින්ම බිරිඳට පුරුදු කළ දේවල් නිසා කියලා කියන්න පුළුවන්.. කොහොම හරි සැමියා විසින් සිය බිරිඳට ඉගැන්වූ නරක පුරුද්දක් නිසා අවසානයේ අමාරුවේ වැටුණු සැමියෙකු පිළිබඳවයි මේ කතාව ඒ බිරිඳට මත්වතුර පානය කිරීම සඳහා උගන්වා දැන් අත්හරවා ගැනීමට නොහැකිවීමයි. අවසානයේ…

Read More

ඉහල ගිය රන් මිල

ජාත්‍යන්තර වෙළඳපොලේ රන් මිල අද (18) දින ඉහළ යාමක් වාර්තා වී ඇති බව වාර්තා වේ. රන් අවුන්සයක මිල ඩොලර් 4,831 ක් ලෙස වාර්තා වූ අතර රිදී අවුන්සයක මිල ඩොලර් 80 කට අලෙවි විය. මෙම තත්ත්වය යටතේ, අද (18) දින ශ්‍රී ලංකාවේ රන් මිල ඉහළ ගොස් ඇති බව සමස්ත ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමය වාර්තා කර ඇත….

Read More

කුමාර ජයකොඩි අස්වුණා නොවෙයි අස්වෙන්න වුණා. විශ්වාසභංගයට එරෙහි වූ අය ලැජ්ජා විය යුතුයි. තිස්ස අත්තනායක

විදුලිබල හා බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවේදී ඔහු ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැන් ලැජ්ජා විය යුතු යැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ඊයේ (17 දා) පැවසීය. ගල් අඟුරු පාඩුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වන විට ආණ්ඩු පක්ෂයේ පිරිස උත්සාහ කළේ දිගින් දිගටම ජයකොඩි මහතා…

Read More

සෙන්ටිනලීස් ගෝත්‍රික ජනතාවට ඩයට් කෝක් පිරිනැමූ යූ ටියුබ්කරුට වසර පහක සිර දඬුවමක්..

අතිශයින් අනතුරුදායක සංචාරයන් කරන YouTuber කෙනෙකු වූ මිහාලියෝ වික්ටෝරොවිච් පොලියාකෆ් (Mykhailo Viktorovych Polyakov) මේ වන විට නීතිමය ගැටළු රැසකට මුහුණ දී සිටිනවා. මිහාලියෝ පසුගිය වසරේ මාර්තු මාසයේ ඉන්දියාවේ අන්දමන් දූපත් වල හුදකලා වූ සෙන්ටිනලීස් ජනතාව සමඟ සම්බන්ධතා පැවැත්වීමට උත්සාහ කිරීම ඊට හේතුවයි. එම උත්සාහය නිසා 2025 මාර්තු මාසයේදී ඔහු අත්අඩංගුවට පත් වූ අතර Port Blair…

Read More

හිටපු පා.ම. සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතාට පිටිගල, බඹරවාන ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඊයේ (17) මධ්‍යම රාත්‍රියේදී පිටිගල පොලිස් වසමේ බඹරවාන උස්බීම් ජනපදය ප්‍රදේශයේ ඩීජේ වත්ත යන ස්ථානයේ කිසියම් පිරිසක් විසින්  කලහකාරී අන්දමින් හැසිරීම නිසා ඒ පිළිබඳව සොයා බැලීමට සම්පත් අතුකෝරළ මහතා එහි ගොස් ඇත….

Read More

හිටපු මන්ත්‍රීලාගෙන් ලෝක සංවිධාන තුනකට පැමිණිලි

(සුජිත් හේවාජුලිගේ) පාර්ලිමේන්තුවේ සිදුවී ඇතැයි කියන  නීති විරෝධී හා  සදාචාර විරෝධී  ක්‍රියා  විවිධ අඩන්තේට්ටම් සහ  අක්‍රමිකතා  සම්බන්ධ සිද්ධීන් හතරක්  සම්බන්ධයෙන්  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය සහ  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇත. එහි ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතාගේ අත්සනින්  එම ආයතනවලට  වෙන වෙනම ලිපි…

Read More

අතින් පයින් පහරදී අම්මාව ඝාතනය කළ නරුම පුතෙක් අත්අඩංගුවට

මුදල් ආරවුලක් හේතුවෙන් සිය මව ඝාතනය කළ පුතෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස ඝාතනයට ලක්වී අත්තේ අවුරුදු 40ක් වන සිත්තාණ්ඩි 04 ප්‍රදේශයේ පදිංචිකාරියකි. සන්දිවේලි පොලිස් වසමේ සිත්තාණ්ඩි 04 වෙළඳපොළ අසලදී ඊයේ (17) පස්වරුවේ මෙම ඝාතනය සිදුවී ඇති බව පැවසෙයි. පොලිසිය සඳහන් කළේ, මරණකාරිය හා ඇයගේ පුත්‍රයා අතර ඇති වූ මුදල් ආරවුලක් හේතුවෙන් පුත්‍රයා විසින් අතින් පයින්…

Read More

මේ දවස් වල හැමෝම කතා කරන ස්වප්නා පාදුක්ක නම හැදුනු හැටි හෙළිකරයි

‘නානායක්කාරගේ ලොකු දුව’… කවුරුත් ‘සප්නා පාදුක්ක’ නම් රංගන ශිල්පිනියව හඳුනාගන්නෙ එහෙම. සප්නා අදටත් ජනප්‍රිය ඒ චරිතය තුළින් කිව්වොත් හරි. එහෙම කතාබහට ලක්වෙන ඇය, පසුකාලීනව ‘ඉරගිනි මද්දහන’ ටෙලි නිර්මාණයේ ‘ජයංගා’ හැටියටත් ‘රට පවුල’ තුළින් ‘නිශානි’ හැටියටත් කාගෙත් ආදරය දිනාගන්නවා. ඈ රඟපෑ චරිත සියල්ලම වාගේ ප්‍රේක්ෂකයින් අතර කතාබහට ලක්වුණු ඒවා කිව්වොත් හරි. නිර්මාණ තුළින් එලෙස කතාබහට ලක්වන…

Read More
Back To Top