දිනකට පහළොස් දෙනෙක්. වසරකට පන්දහසක්. දිනකට තිදෙනෙක් මියයන භයානක රෝගය ගැන දැනගන්න

මේ කියන්න යන්නේ නම් ඇහුවත් බය හිතෙන අනාවරණයක් ගැනයි.. පියයුරු පිළිකා රෝගීන් පන්දහස් පන්සීයක් වසරකදී හඳුනාගන්නා බව ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසනවා. මේ අතර දිනකට පියයුරු පිළිකා රෝගීන් පහළොස් දෙනකු හඳුනාගන්නා බවත් , පියයුරු පිළිකා රෝගීන් තිදෙනෙකු දිනකදී මියයන බවත් හෙළිවී තිබෙනවා. මේ තොරතුරු හෙළි කෙරුණේ ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය විසින් සංවිධානය කරන…

Read More

ෂොපිං බෑග් අවම කිරීමට නොමිලේ දෙනවා වෙනුවට ගාස්තුවක්

පරිසරයට හානිකර පොලිතින් සහ ෂොපිං බෑග් භාවිතය අවම කිරීමේ අරමුණින්, එළඹෙන නොවැම්බර් මස පළමුවැනිදා සිට ඒවා සඳහා පාරිභෝගිකයින්ගෙන් මුදලක් අය කිරීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව පරිසර අමාත්‍යාංශය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගියදා (01) සලකා බැලූ අවස්ථාවේදී පරිසර අමාත්‍යාංශය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර්…

Read More

“නිලියෝ, models ඔක්කොම left.. මාත් left..”ඇය මේ තරම් විශේෂ වෙන්නේ ඇයි..? නදීමාල්ගේ අලුත් මනමාලි ගැන පියුමි කියන කතාව

ඇගේ ලස්සන නම් ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්.. මේ දවස්වල ඔවුන් දෙදෙනාගේම විවාහ මංගල උත්සවයේ වීඩියෝපට, ඡායාරූපවලින් සමාජ මාධ්‍ය පිරී ඉතිරී ගිහින්… නදීමාල් පෙරේරා සමගින් ලශිනි හෙට්ටිආරච්චි, පසුගිය දවසක ඔවුන් නව යුග දිවියක් ඇරඹුවා,. ඒ ලස්සන දවසට නදිමාල්ට වගේම ලශීනිට ආදරය කරන බොහෝ දෙනෙක් එක් වෙලා හිටියා… ඉතින් ඇය ඇත්තෙන්ම එදා සුන්දර මනමාලියක්.. බොහෝ…

Read More

පෙම්වතියට ගෙනා කුඩය අම්මා ඉහලාගෙන ගිහින් .අන්තිමේට සිදුවුණ දේ .

අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල අනුව විෂයයන් නවයට ඒ සමාර්ථ 9 ක් ලබාගෙන තිබුණු පෙම්වතියට ත්‍යාගයක් ලෙස දීමට තරුණයකු ගෙනත් තිබුණු කුඩයක් මව අධික වර්ෂාපතනයට ඉකුත් දිනක දී ඉහළාගෙන යාමෙන් තරුණයයි මවයි අතර බහින් බස් වීමක් සිදුව ඇතැයි කියන පුවතක් කෑගල්ලෙන් වාර්තා වෙනවා… වාර්තා වෙන අන්දමට සිද්ධිය මෙහෙමයි … කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක…

Read More

සීගිරි පර්වතයේ දොරටුවක්? කොහොමද මෙහෙම වෙන්නේ? මෙන්න ඔබට ගැටලුවක් වූ ඒ ප්‍රශ්න වලට උත්තර

කලින් ලිපියේ අපි සිංහ පාදයේ අසල ඇති කටාරම් සහ අභ්‍යන්තරයේ දොරටුවක් තිබුනා යයි සලකන්න පුළුවන් සාධක ගැන කතා කරා. එතැනදී මතු වුනු ගැටළු කිහිපයක් තමයි, එහෙම දොරටුවක් තිබුනා නම් ඒ දොරටුව පර්වතය උඩින් සම්බන්ධ වෙන්නේ කොහෙන්ද? ඇතුලෙන් දොරටුවක් තිබුන නම් එළියෙන් අපිට පෙන කැපුම් මොනවද? මේ ලිපියෙන් ඒ ගැටළු කිහිපයට විසඳුම් හොයන්න උත්සහ කරමු. 1.දොරටුවක්…

Read More

සීගිරිය පර්වතය ඇතුලෙන් දොරටුවක්? සිගිරිය ගැන ඔබ නොදත් අභිරහස් හෙලිදරව්වක් මෙන්න

සීගිරිය කියන්නේ අභිරහස් පිරුණු තැනක්. ඒ අභිරහස් අතරින් සමහර දේවල් මතයන් පමණක් වෙන අතරේ සමහර දේවල් අපිට ඔප්පු කල හැකි දේවල්. ඉතින් මේ කියන්න යන්නේ ඒ වගේ ඕනෙම කෙනෙක්ට හොඳින් නිරීක්ෂණය කලොත් පැහැදිලිව පෙනෙන ඒ වගේ අභිරහසක් විසඳගන්න මුලක් වෙන්න පුළුවන් විදියේ කාරණාවක්. සීගිරියේ පර්වතය ඇතුලෙන් දොරටුවක් තිබ්බ කියල සීයා කෙනෙක් කරන පාපොච්චාරණයත් එක්කම ඒ…

Read More

අවුරුදු 34න් මහාචාර්‍ය පදවිය ලැබූ ලංකාවේ ලාබාලතම විශේෂඥ වෛද්‍යවරයා

ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ කායික රෝග පිළිබඳ ළාබාලතම මහාචාර්යවරයා විශේෂඥ වෛද්‍ය චාමර ලක්මාල් දළුගම. වසරකදී රන් පදක්කම් 9ක් ශිෂ්‍යත්ව සහ සම්මාන 15ක් හිමි කර ගත් පේරාදෙණියේ පළමු වෛද්‍ය සිසුවා. පේරාදෙණිය විශ්ව විද්‍යාල ඉතිහාසයේ වෛද්‍ය සිසුවෙක් එක වසරකදී රන් පදක්කම් නවයක් ශිෂ්‍යත්ව සහ සම්මාන පහළොවක් ලබා ගත් ප්‍රථම අවස්ථාව හිමිකරගෙන තිබුනේ දළුගම ආරච්චිගේ චාමර ලක්මාල්…

Read More

තලපති විජේ අත්අඩංගුවට? තමිල්නාඩුවේ කැළඹීමක්

තලපති විජේ විසින් පසුගිය දිනක කරූර් හි පැවැත්වූ ජන රැලියකදී ඇති වූ පීඩනය හේතුවෙන් පුද්ගලයන් 41දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. කරූර් ඛේදවාචකය විමර්ශනය කරන කොමිසම නිර්දේශ කළහොත් තමිලග වෙට්‍රි කසාගම් සභාපති විජේ අත්අඩංගුවට ගන්නා බව ඩීඑම්කේ ප්‍රකාශක ටී.කේ.එස්. ඉලංගෝවන්ගේ ප්‍රකාශය කැළඹීමක් ඇති කර තිබේ.

Read More

කත්‍රිනා කයිෆ් දරුවෙකු අපේක්ෂාවෙන් සිටියදී ’42 වයසේ සාඵල්‍යතාව’ ගැන කතා බහක්

සේදී ගැබ් ගැනීම සඳහා වැඩි කාලයක් ගතවීමට හෝ ඇතැම් විට IVF වැනි තාක්ෂණික ක්‍රමවේදවල සහාය ලබා ගැනීමටද අවශ්‍ය විය හැකිය. එපමණක් නොව, මෙම වයස් කාණ්ඩයේ ගැබිණි මවුවරුන් දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි සංකූලතාවලට ගොදුරු වීමේ අවදානම ඉහළ ය. නොමේරූ දරු උපත් හෝ දරුවාට වර්ණදේහ අසාමාන්‍යතා ඇතිවීමේ සම්භාවිතාවද සාපේක්ෂව වැඩි බව වෛද්‍යවරු පෙන්වා දෙති. මෙම හේතූන්…

Read More

කාගේත් ආදරය දිනාගත් දිනේෂ්ගේ ආදරණීය බිරිඳ ගැන ඇසෙන ඒ කණගාටුදායක කතාව මෙන්න

මේ සමාජමාධ්‍ය පිටු අතර සැරි සරන තවත් එක් කතාවක්. කාගේත් ආදරය දිනාගත්ත මේ ආදරණීය පවුල ගැන දැනගන්න ඉතින් කවුද අකමැති. දිනේෂ් තරංග සහ ඔහුගේ ආදරණීය බිරිඳ රැන්ඩලා කියන්නේ කවුරුත් ආදරය කරන යුවලක් නේ. මේ දෙන්නාගේ රසබර තොරතුරු වගේම ඉඳහිට මේ වගේ දුක්බර කතාත් අහන්න දකින්න ලැබෙනවා. දිනේෂ්ගේ ආදරණීය බිරිඳ මේ දවස්වල ඉන්නේ ටිකක් රෝගාතුරවයි. ඇය…

Read More
Back To Top