හොරණ පාරේ අනතුරකින් එකටම අවසන් ගමන් ගිය අඹුසැමි යුවළකගේ ශෝකාන්තය
හොරණ, මොරගහහේන මාර්ගයේ කනන්විල පන්සල අසල වංගුවේදී අද දහවල් යතුරුපැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇති බව හොරණ පොලිසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ මොරගහහේන, බෙරුකැටිය ප්රදේශයේ පදිංචි අවුරුදු 21 සහ 24 යන වයස්වල පසුවූ අඹුසැමි යුවළක්. අද දහවල් 11.20ට පමණ හොරණ – මොරගහහේන ප්රධාන මාර්ගයේ මොරගහහේන දෙස සිට හොරණ දෙසට ගමන්…
