බොහෝ දෙනකුගේ අවධානයට යොමු වුණ රනිල් ගැන මහින්ද තැබූ සටහන මෙන්න .
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය මුහුණු පොතේ සඳහන් කර තිබූ සටහනක් පිළිබඳව දේශපාලන ක්ෂේත්රයේ බොහෝ දෙනකුගේ අවධානයට යොමු වුණා. එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ පසුගියදා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට තංගල්ල කාල්ටන් නිවසට ගියා. එම හමුවීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ සිය මුහුණු පොතේ…
