ඔබේ පාවහන්වලින් එන අප්‍රසන්න දුඟද නිසා ඔබත් අපහසුතාවට පත්වෙලා ඇති. ආයෙත් එහෙම නොවෙන්න මේ ක්‍රම භාවිත කරලා බලන්නකෝ.

සමහරවෙලාවට අධික දහඩිය දැමීම නිසා අපි විවිධ අපහසුතාවලට ලක්වෙනවා. පාවහන් පැලඳීමේදී පාදවලට දහඩිය දැමීම නිසා පාවහන්වලින් අප්‍රසන්න දුගඳක් හැමීම තියෙන ගැටලුව අපි හැමෝටම තියෙන විශාල ගැටලුවක්.  මෙය කාන්තා අපට පමණක් පොදු ගැටලුවක් වන්නෙත් නැහැ. පාසල් යන දරුවන්ට රැකියාවට යන ස්වාමි පුරුෂයන්ට මේ ගැටළුවට තදබල ලෙස ලක් වන්නට සිදුවනවා. මොකද අපි උෂ්ණත්වය අධික රටක ජීවත්වන අය…

Read More

වයසට යාම පාලනය කරන විටමින් වර්ග ගැන ඔබ දන්නවද ?

අපි අනිවාර්යයෙන්ම ශරීර අභ්‍යන්තරයට අත්‍යවශ්‍ය විටමින් වර්ග ලබා ගත යුතුයි. වයසට යාම පාලනය කර ගැනීම සඳහා ලබා ගත යුතු විටමින් වර්ග මොනවද කියලා මේ ලිපියෙන් අපි බලමු . විටමින් A වයසට යාම වැළැක්වීම සඳහා භාවිතා කළ යුතු විටමින් වර්ග වලින් ප්‍රධානම විටමින් වර්ගයක් ලෙස විටමින් A හඳුන්වන්නට පුළුවන්.වැඩිහිටි අයෙකුගේ ආහාර වේලක අඩංගු විය යුතු අත්‍යවශ්‍ය…

Read More

ඒ Love එක බලන්නකෝ රටක් ආදරේ කරන ගීත්මාගේ අලුත්ම ලව් එක මෙන්න

ගීත්මා බණ්ඩාර කියන්නෙ පුංචි තිරයේ දඟකාර රුවැත්තියක් විදිහට කවුරුත් ආදරේ කරන කෙනෙක්. ඇයට ම අනන්‍ය සුන්දර රූපය නිසාම ඇය ඉතා කෙටි කලකින් ප්‍රේක්ෂකයින්ට මතක හිටින චරිතයක් බවට පත් වෙනවා. ඉතින් බලන්නකෝ ගීත්මාට කාවද මුණගැහිලා තියෙන්නෙ කියලා… මේ ඇය මුහුණු පොතට එක්කරලා තිබුණු අලුත්ම ඡායාරූප කිහිපයක්…     

Read More

ලොවක් ආදරය කරන සුපිරි නළු ෂාරුක් ඛාන් ගැන, සතුටු හිතෙන පුවතක්.

මේ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ගැන ඇහෙන අලුත්ම ආරංචිය… නවතම වාර්තා වලට අනුව සුපිරි බොලිවුඩ් නළු ෂාරූක් ඛාන් ලෝකයේ Entertainment කාණ්ඩයේ තරු අතර ධනවත්ම පුද්ගලයා බවට පත්වී තිබෙනවා. ඒ මීට පෙර එම ස්ථානයේ සිටි Taylor Swift අභිබවමින්. ඒ අනුව ෂාරුක් ඛාන්ගේ වත්කම ඇ.ඩො.බිලියන 1.4ක් ලෙස වාර්තා වන අතර Taylor Swift ගේ ආදායම වාර්තා වන්නේ…

Read More

අබිරහසක් ඉතුරු කරමින් තානාපතිවරයෙක් ජීවිතයෙන් සමුගනී.

මේ ඇසෙන්නේ තවත් එක් සංවේදී කතාවක්. ඔහුගේ මරණය අවසානයේ අබිරහසක් ඉතිරි කළ සිද්ධියක් බවට පත්වෙලා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්.  ප්‍රංශයේ දකුණු අප්‍රිකානු තානාපති නෙති එමත්තෙත්වා පැරිස් නුවර සුඛෝපභෝගී හෝටලයක් අසල අබිරහස් ලෙස මියගොස් සිටියදී පොලිසිය විසින් සොයා ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කළා. 58 හැවිරිදි තානාපතිවරයා අතුරුදන් වූ බවට…

Read More

ප්‍රසංග වේදිකාවේ ගිනි සිළුව අමේලියා, ඇගේ 18 වැනි උපන්දිනය සමරලා තිබුණු අපූරුව මෙන්න බලන්නකෝ.

අමේලියා විජේසූරිය කියන්නේ අද වෙනකොට මෙරට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක්. ඇය මේ තරම් ජනප්‍රිය චරිතයක් වුණත් තවම වයසින් ළාබාල යුවතියක් කියන එක බොහෝ දෙනෙක් මේ වෙද්දිත් දන්නා කාරණයක්. ඔන්න මේ ළඟදි දවසක අමේලියා ඇගේ 18 වෙනි උපන්දිනයය සමරලා. පවුලේ අයත් එක්ක සතුටු වුණු ඒ දවසේ ඡායාරූප පෙළක් ඇය මෙන්න මේ විදිහට සමාජමාධ්‍ය පිටු අතරට…

Read More

එදා හනිමූන් දවසේ වගේ හරි ලස්සන දවසක් එයා මාව සිප ගන්න ගමන් අත් දෙකට . දැම්මා ඊට පස්සෙ වුන දේවල් ඔයා විශ්වාස කරයිද?

සෙක්ස් කරද්දි මිනිස්සුන්ගේ ආශාවන් හරි අමුතුයි. ඒක මිනිස්සුන්ගෙන් මිනිස්සුන්ට වෙනස් වෙනවා. සමහර වෙලාවට සමහරෙක්ට ඒ අමුතු ආශාවන් හින්දා දුක් විඳින්න වෙනවා,සමහරු ඒ ආශාවන්ට හැඩෙගැසෙනවා. මට මේ තරුණිය කතා කරන්නේ අපේ කතාවල් බලලා. නොහඳුනන්නියක් වුනත් ඇයත් ඇගේ කතාව මේ විදිහට කිව්වා එයා මට කොහොම මනුස්සයෙක්ද කියන එක ගැන මට ප්‍රශ්නයක් වුනේ නෑ අයියා. මම එයාට උපරිමව…

Read More

පිහිනුම් තටාකයට වැටුණු පුතුගේ මොළයට හානි.- පියා පොලිසියේ පිහිට පතයි.

කොළඹ පිහිනුම් සමාජයේ (Colombo Swimming Club) පිහිනුම් තටාකයට වැටී, තම අට හැවිරිදි පුතුගේ මොළයට හානි සිදු වූ බව පවසමින් එම දරුවාගේ පියා විසින් පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇති බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා. උපන්දින සාදයක් සදහා මෙම දරුවා එහි ගොස් ඇති අතර එහිදී පිහිනුම් තටාකයේ පිහිනමින් සිටියදී දරුවා මෙම අනතුරට මුහුණ පා තිබෙනවා. පැමිණිල්ල ඉදිරිපත් කරමින් දරුවාගේ පියා…

Read More

ලිංගික අප්‍රාණිකත්වය සුවකරන ගෙදර කුස්සියේ ඇති දිව්‍ය ඔසුව.

ලිංගික ක්‍රියාවන් හී නිරතවීමට තරම් ලිගුව ප්‍රාණවත් නොවීම ලිංගික අප්‍රාණිකත්වය යනුවෙන් හඳුන්වනවා. එම රෝගී තත්වයෙන් පෙලෙන බොහෝ දෙනෙක්ට නිදන කාමරය යනු පීඩාව ඇතිකරන ස්ථානයක් පමණයි. ඔහුගේ සහකාරිය කෙතරම් කාමුක කෙනෙක් වුනත් පලක් වන්නේ නැහැ. අප අද ඔබව දැනුවත් කරන්නේ එම තත්වය සාර්ථකව සුවකරගැනීම සඳහා භාවිතාකල හැකි සාර්ථක ස්වභාවික ප්‍රතිකාරයක් පිළිබඳවයි. පුරුෂ ලිගුව වෙත සැපයෙන රුධිර ගමනය…

Read More

කට ගඳ ගැසීම සම්පූ‍ර්ණයෙන් නවත්තගන්න මෙන්න මේ දේවල් කරන්න

මුඛයේ දුර්ගන්ධය කියන්නේ සමාජයේ ගොඩ දෙනෙක් අතර දකින්න ලැබෙන, නමුත් කෙනෙක් තවත් කෙනෙක්ට පහසුවෙන් කියන්නෙත් නැති දෙයක්.  ඇත්තටම මුඛයේ දුර්ගන්ධයක් තියෙනවා කියලා දැනගැනීම ඉතාමත් ලැජ්ජාසහගත දෙයක් ලෙස මිනිස්සු සළකනවා. ඒ වගේම මේක පෙම්වතුන්, විවාහක යුවල අතර ඍජුව නොකීවත් ප්‍රශ්න ඇති වෙන්නත් බොහෝ සෙයින් බලපානවා. අපි අද ඔබ වෙත ගෙන් එන්නේ මුඛයේ දුඟද ඇති කරන බැක්ටීරියා…

Read More
Back To Top