තාජුඩීන්ගේ වාහනය අනතුරට පත්වෙද්දී, “කජ්ජා” පසුපස වාහනයේ රටම උඩුයටිකුරු කරමින් විශේෂ හෙළිදරව්වක්

වසීම් තාජුඩීන් ඝාතනයට පැමිණි පිරිස අතර අරුණ විදානගමගේ නොහොත් කජ්ජා සිටි බවට තහවුරු වී තිබෙනවා. ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ වාහනය පිටුපස ගමන් කළ වාහනයට අතරමගදී ගොඩ වුණු පුද්ගලයා මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ “කජ්ජා” බවට, ඔහුගේ බිරිඳ විසින් හඳුනාගෙන ඇතැයි වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක මිනුර සෙනරත් පවසනවා. වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක මිනුර සෙනරත් මේ…

Read More

“එයාගෙන් ලැබුණු සතුට මට කවදාවත් ලැබිලා නැහැ.එදා රෑත් අපි එහෙම සතුටු වුණා.ඊට පස්සෙ දෙයියනේ මෙන්න එකපාරම හස්බන්.” – ප්‍රියානි සියල්ල දිගහරියි.

මේ ඇගේ කතාව… ප්‍රියානි කියන්නෙ අනුරාධපුර පැත්තෙ කෙල්ලෙක්. ජීවිතේ ලස්සනම හීන දැක්ක පුංචි කෙල්ලෙක්.ඒ පුංචි කෙල්ල ශ්‍රීනාත් අයියා එක්ක පැනලා ගියේ යන්තම් අවුරුදු 17ක් වෙද්දි…. ශ්‍රීනාත් අයියා ට අවුරුදු 30ක් විතර ඇති.“නාකි මනමාලයා” කියලා හැමෝම විහිලු කළත් ප්‍රියානි කිවුවේ එයාට ලැබුණු හොඳම කෙනා ශ්‍රීනාත් අයියා කියලායි… ශ්‍රීනාත් අයියා මැරෙනකොට ශ්‍රීනාත් අයියට අවුරුදු 31යි.ශ්‍රීනාත් අයියා මැරෙන්නෙ…

Read More

කාගේත් හිත දිනාගත් ඔහු කඩවසම් මනාලයෙක් වෙයි හෂාන්ගේ හදවත සොරාගත් මේ සුරූපිනිය කවුද?

කලාව තුළ, නිරූපණ ලෝකය තුළ කාගේත් ආදරය දිනාගත්ත කලාශිල්පීන් යුවලක් ගැනයි මේ කතාව. හෂාන් රත්නායක සහ දුමී වන්නිආරච්චි, මෙන්න මේ වගේ ලස්සන මනාල යුවලක් ලෙස හැඩගැන්වී තිබුණා. බලන්නකෝ ඒ දෙන්නා මේ විදිහට මොන තරම් නම් ලස්සනද කියලා. කාගේත් නෙත ගැටුණු  ඒ සුන්දර ඡායාරූප පෙල මෙන්න බලන්නකෝ.

Read More

“හස්බන් මෙච්චර කල් හංඟපු රහස ඒක. මට කෑ ගැහුණා, මම ඇඬුවා. මොන විලි ලැජ්ජාවක්ද ? මේ වගේ මනුස්සයෙක්ද මම බැන්ඳේ. අනේ පැටියෝ කෑ ගහන්න එපා කියලා හස්බන් එකපාරම.” – සුරූපිනියකගේ ආන්දෝලනාත්මක හෙළිදරවුව.

මිනිස්සු තමන්ගේ ලිංගික ජීවිතේ වේවා,සාමාන්‍ය ජීවිතේ වේවා රහස් ගොඩක් පුරවගෙන ඉන්න දන්නවා.  ඒ රහස් එළිපිට නොකියන්නත්,හංඟගෙන ඉන්නත් ඒ අය පෙළඹෙනවා.ඒත් කොයි ම වෙලාවක හරි ඒ රහස් එළියට එනවා… සමහරු ඒ රහස් එක්කම මැරිලා යනවා…නැත්තම් කවුරු හෝ අතින් මැරෙනවා… මේකත් ඒ විදිහේ කතාවක්…   “හස්බන් රහස් ගුහාවක්. එයා හෙන ගුප්තයි.හැබැයි මම එයාට ආදරේ කළා. මොකද එයා…

Read More

බොලිවුඩයේ නිලියන් පරදන උදාරිගේ ලස්සන.

උදාරි වර්ණකුලසූරිය.. ඇය හැමෝම ආදරය කරන කරන චරිතයක්…. එන්න එන්නම ලස්සන වෙන උදාරි කාලෙන් කාලෙට විවිධ විලාසිතා මවන චරිතයක් බවට පත් වෙලා.. බලන්නකෝ මේ ඉන්දීය විලාසිතා ඇයට මොන තරම් නම් ලස්සනද කියලා..  

Read More

මාවනැල්ල තාප්පයක් බඳිමින් සිටි තිදෙනෙකු පස් කන්දකට යටවී මරුට

මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් ඉදිකරමින් සිටි කම්කරුවන් තිදෙනෙකුගේ ඇඟ මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම තිදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (29) දහවල් මෙම අනතුර සිදුව ඇති අතර, තාප්පය ඉදිකරමින් සිටි අවස්ථාවේදී ඒ ආසන්නයේ තිබූ පස් බැම්මක් මෙලෙස ඔවුන් මතට කඩා වැටී ඇත. අනතුරෙන් පස් කන්දට යටවූ පුද්ගලයින් මුදාගැනීම සඳහා කඩිනම් මෙහෙයුමක් දියත් කෙරිණි. මුලින්…

Read More

මුඩුබිම සරුබිමක් කර පාසල් පෙලපොතට ගිය බරවකුඹුකේ සියදෝරිස් මාමා ගැන ඇසෙන ඒ කතාව මෙන්න

10 ශ්‍රේණියෙ පෙළ පොතින් පමණක් දැක තිබූ ඔහු (සැප් 25) උදේ අම්බලන්තොට දී සැබැහින්ම මුණ ගැසුණි. මුඩුබිම සරුබිමක් කර පාසල් පෙළ පොතට ගිය බරවකුඹුකේ සියදෝරිස් මාමා වාරි ඉංජිනේරුවන්ට පවා ඉටු කළ නොහැකි යැයි පවසා අතහැර දැමූ මුඩු බිමක් සරු බිමක් කරමින් අක්කර 100කට වැඩි බිමක් අස්වැද්දීමට ඇළක් කපා ජලය ගෙනා අපූරු ගොවි දෙවියකුගේ කතාව.. උත්සාහයත්,…

Read More

පොළොන්නරුව පූජා භූමිය අවට වඳුරන් හා රිළවුන්ට සමාජ රෝග

පොළොන්නරුව පූජා භූමිය සහ ඒ අවට ප්‍රදේශවල වඳුරන් හා රිළවුන් අතර ‘සිපිලිස්’ නම් ලිංගාශ්‍රිත රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව නැඟෙනහිර පළාත් සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ පශු වෛද්‍ය නිලධාර් නිහාල් පුෂ්පකුමාර මහතා අනාවරණය කරයි. පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වසරේදී රෝගයේ පැතිරීම သိသာ ලෙස ඉහළ ගොස් ඇති බව විද්‍යාත්මක පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ. පසුගිය වසර තුනක…

Read More

වතුර බොන්න ගෙට ඇවිත් මාලය කඩාගෙන පැන්න දෙදෙනාට අසල්වැසියන්ගෙන් ගුටි පූජාවක්

ජලය පානය කිරීමේ මුවාවෙන් නිවසකට ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු, එහි සිටි වයෝවෘද්ධ කාන්තාවකට පිහියෙන් ඇන ඇය සතු රන් මාලයක් කොල්ලකා පළා යමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා පහර දී තිබේ. සැප්තැම්බර් 27 වන දින සවස් කාලයේ ජා-ඇල පොලිස් වසමට අයත් ඒකල, ජය මාවත ප්‍රදේශයේ මෙම සිදුවීම වාර්තා වී ඇත. අදාළ සැකකරුවන් දෙදෙනා මීට වසර හතරකට පමණ…

Read More

‘ පරිස්සමෙන් යන්න මගේ ආදරණීය අන්තෝනියෝ ‘ සමාජ මාධ්‍යයේ කවුරුත් දන්න එයා තැබූ සංවේදී සටහන.

පරිස්සමෙන් යන්න මගේ ආදරණීය අන්තෝනියෝ  ජීවිතේ හරි පුදුමාකාර අහඹු සිදුවීම් වෙන්නෙ. සීයව බලාගන්න ඇවිත් අදට හරියටම අවුරුදු 3ක්. ඒ අවුරුදු තුනම ඇහැක් වගේ බලාගත්ත මගේ ආදරණීය සීයා අද ස්වර්ගස්ථ වුණා. ඒ නිකං නෙමෙයි මගේ ජීවිතේට දහස් ගාණක් පාඩම් කියලා දීලා, මගේ ජීවිතේ මම ගොඩාක්ම ස්තූතිවන්ත වෙන මිනිස්සු අතුරින් කෙනෙක් වෙලා  ඉතාලියට පය තිබ්බ ගමන් හම්බුණ…

Read More
Back To Top