ඔයාගේ ගෙදර ෆ්රිජ් එක අවුරුදු 10කට වඩා පරණ ද?
මේ පැරණි ශීතකරණ ඇතුළු විදුලි උපකරණ භාවිතය ගැන ඇහෙන කතාවක්… කාර්යක්ෂම නොවන විදුලි උපකරණ හේතුවෙන් බලශක්ති හානිය වැඩි වශයෙන් සිදුවන බව ශ්රී ලංකා සුනිත්ය බලශක්ති අධිකාරිය පවසනවා. එම ආයතනය පෙන්වා දෙන්නේ වසර 10කට වඩා පැරණි ශීතකරණ භාවිතය නිසා මෙම හානිය වැඩිවශයෙන් සිදුවන බවයි. එම අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් හර්ශ වික්රමසිංහ මහතා කොළඔ පැවති උත්සවයකින් අනතුරුව මාධ්ය…
