ස්ත්රීන්ගේ මුහුණින් ඇගේ චරිතය දැනගන්න .
යූවතියකගේ වටිනාම වස්තුව ඇයගේ මූහූණය. එය මූසාවක් යැයි පැවසිය නොහැකිය. කාන්තාවකගේ මූහණේ ඇතිවන හැඟීම් ප්රකාශ කිරීම තුළින් දිනාගත නොහැකි දෙයක් ලොවෙහි නැතිය. ඔබේ රූ සපූව අලංකාර කර ගැනීමට විමසිලිමත් වූවා මිසක මූහූණ හැඩය පිළිබඳව හා එහි පිහිටි හැඩය අනූව ඔබේ චරිත ලකෂණ හෙළිවන බව ඔබ මොහොතකට හෝ නොසිතන්නට ඇති. ස්ත්රීන්ගේ ශරීරාංගවලින් ඇගේ චරිතය හෙළිවන බව…
