සමලිංගිකත්වය එපා, නාහිමිවරුන්ගෙන් ජනපතිට ලියුමක්
මාජ පරිහානියට හේතුවන අදූරදර්ශී නීති හඳුන්වාදීම හා සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්රවර්ධනය කිරීමට රාජ්ය යාන්ත්රණය කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ත්රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය මගින් උන්වහන්සේලා සඳහන් කර ඇත්තේ රටක සංස්කෘතිය අනන්යතාවන්, ඓතිහාසික උරුමය මෙන්ම චිරාගත සද්චාරිත්රයන් නොසලකා පටු අත්තනෝමතීන් හා අන්ධානුකරණයන්…
