මේ අලි පැටවාගේ වේදනාව කාටත් නොතේරුණාද? ඔත්පල වුණු මවගේ උණුසුම සොයා යන මාස 18ක අලි පැටවෙකු ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න.

මව්පිය බැඳීම සදාකාලිකයි.. එය මේ මිහිතලයේ හුස්ම ගන්න සෑම ජීවී ඛාණ්ඩයටකටම පොදු වූවක්. මේ කියන්න යන්නේත් අන්න ඒ බැඳීම ගැන ඇසෙන තවත් අපූරු කතාවක්. මේ කතාව ඇසෙන්නේ හොරොව්පතාන නාම්බාකඩ ප්‍රදේශයෙන්. එම ප්‍රදේශයේ වෙල් යායක කෙනෙරක් රෝගාතුර ව අසාධ්‍යව ඇද වැටී සිටින බව ගම්වැසියන් දැක තිබෙනවා. ඇගේ මාස 18 ක පමණ අලි පැටවා ද ඇය අසළම…

Read More

වයඹ විශ්වවිද්‍යාලයේ ජූනියර්ලාට නවක වද දුන් සීනියර් 4 ක් රිමාන්ඩ්

කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට නවක වදය ලබාදී පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේම තෙවන වසරේ සිසුන් සිව්දෙනෙකු ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් විරන්තන සතුරුසිංහ මහතා නියෝග කර ඇත. මෙම පහරදීමෙන් තුවාල ලැබූ ගම්පොළ ප්‍රදේශයේ පදිංචි අදාළ ශිෂ්‍යයා මේ වන විට කුලියාපිටිය ශික්ෂණ…

Read More

සායි පල්ලවීගේ පිහිනුම් ඇඳුම ඉන්දියන් රසිකයන් කළඹයි

ඉන්දීය නිළි සායි පල්ලවී, ඇයගේ සහෝදරිය වන පූජා කන්නන් සමඟ මෑතකදී ගත කළ වෙරළ නිවාඩුවක ඡායාරූප අන්තර්ජාලය පුරා පැතිර යාමත් සමඟ සමාජ මාධ්‍ය තුළ උණුසුම් කතාබහකට ලක්ව තිබේ. පසුගිය සති අන්තයේ පූජා විසින් ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මෙම ඡායාරූප මාලාව පළ කර තිබුණේ, “Beach high #sunkissed @saipallavi.senthamarai” යනුවෙන් සටහනක්ද එක් කරමිනි. එම ඡායාරූප අතර පූජා වෙරළේ…

Read More

නර්තන කණ්ඩායමක් ගමන්ගත් වෑන් රථයක් හදිසි අනතුරකට ලක්වෙයි. පිරිසක් රෝහලේ.

මේ කියන්න යන්නේ තවත් එක් අවාසනාවන්ත සිදුවීමක් ගැන කතාවක්. බණ්ඩාරගම – කළුතර මාර්ගයේ වෑවිට ප්‍රදේශයේදී නර්තන කණ්ඩායමක් ගමන්ගත් වෑන් රථයක් අනතුරකට ලක්වී තිබෙනවා. අදාල වෑන් රථය, ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා. මෙම අනතුරින් වෑන් රථයේ ගමන් ගත් 12 දෙනෙක් තුවාල ලබා බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.    

Read More

කොල්ලෝ 24 යි , කෙල්ලෝ දෙන්නයි.. බුකියෙන් යාළුවෙලා.. පිදුරුතලාගල රක්ෂිතයේ වාඩි ගහලා , ජොලි කරලා.. අන්තිමේ වෙච්ච දෙයින් දවල් තරු පෙනිලා

මුහුණු පොත භාවිත කරනවා නම් ප්‍රවේශමෙන් කියන්නේ මෙන්න මේවා නිසා තමයි. මුහුණු පොතින් දැන හඳුනාගෙන නුවරඑළිය, පිදුරුතලාගල රක්ෂිතයට ඇතුළු වී අනවසරයෙන් කඳවුරු බැඳ නතර වී සිටි තරුණ තරුණියන් 26 දෙනකු අධිකරණය හමුවේ ඊයේ (25) එම වරද පිළිගත් බැවින් දඬුවම් නියම කිරීම ඔක්තෝබර් මස 16 වැනිදා දක්වා කල් තැබීමට නුවරඑළිය මහේස්ත්‍රාත් ලංකාගනී ප්‍රබුද්ධිකා මෙණෙවිය නියෝග කළාය….

Read More

අලුත් පෙළවහකට ගියාම පරණ බිරියම මනමාලිය වෙලා

බලන්න ගිය මනාලිය කලින් බිරිය බව දැනගෙන පුදුමයට පත්වූ ව්‍යාපාරිකයකු පිළිබඳව එක්තරා ගමකින් අසන්නට ලැබුණා  ඔවුන් එකිනෙකාට ආදරය කර මාපියන්ගේ විරෝධය මැද විවාහ වී තිබුණා. එහෙත් එම විවාහය වැඩි කාලයක් නොපැවැතුණේ ඇය ගත කළ සුඛෝපභෝගී ජීවිතය ඔහුට ලබාදීමට නොහැකි වූ නිසා. ඔහු ඉතා කඩවසම් තරුණයෙක් වුව ද දිළිඳුකම ඔහු උපන් දා සිට පැවැතුණා. හරි හැටි…

Read More

අද රෑ ලේ පාට සඳක් පායයි

(අංජුල මහික වීරරත්න) අද රාත්‍රියේ ලංකාවාසීන්ට ඉතා විරල පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව ලැබෙන බව ආතල් සී.ක්ලාක් ආයතනයේ ප්‍රධානී මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. ලෝක ජනතාවගෙන් සියයට අසූපහකට මෙම චන්ද්‍රග්‍රහණය දිස්වන බවද චන්දන ජයරත්න මහතා කීය. සූර්යයා සහ චන්ද්‍රයා අතරට පෘථිවිය පැමිණීම චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස්වන බව බව කී චන්දන ජයරත්න මහතා පෘථිවියේ සෙවනැල්ල චන්ද්‍රයා මතුපිට…

Read More

සැමියන් සතුටු කරන්න නිදි යහනේදී භාවිතා කළ හැකි ලෝකයේ ප්‍රසිද්ධ ඉරියව් පහක්

අඹු සැමියන්ට සහ ප්‍රේම කරන හැමෝටම වටිනා කියන ලිපියක් තමයි මේ ඔබවෙත ගෙන එන්නේ.   ලිංගිකත්වය කියන්නේ ගොඩ දෙනෙක්ට කතා කරන්න ලැජ්ජයි බයයි විශයක්නේ. හැබැයි අපි ලැජ්ජා නැතුව කෙලින් කතා කරමු.මොකද මේ කියන දේවල් ඔබේ ජීවිතයට වටින නිසා. මේ ලිපිය ගොඩක්ම කාන්තාවන්ට වටිනවා. පුරුෂයින්ටත් වටිනවා. ලිංගික එක් වීමකදී වැඩිපුරම ලෝකයේ භාවිතා කරන ජනප්‍රිය ලිංගික ඉරියව්…

Read More

“එයා බස් එකෙන් බැහැලා කෝල් එකක් දෙන්නම් කිව්වා” – ඇයට මෙවැනි ඉරණමක් ඔහු සිහිනෙන්වත් නොසිතන්නට ඇත – සියල්ලන් හඬවා හැරදා ගිය වෛද්‍යවරිය ගැන ඇසෙන අනුවේදනීය කතාව.

මේ පෞද්ගලික බස් රථයක දොරටුවෙන් ඇද වැටීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණු වෛද්‍යවරිය ගැන ඇහෙන අනුවේදනීය කතාව. ඇය මෙලෙස අනතුරට ලක්ව දින 14ක් රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා ජීවිතක්ෂයට පත්වුණා. මෙලෙස මියගොස් තිබුණේ රත්නපුර, මොරගහයට ලේන් කැටිය පාරේ පදිංචිව සිටි, තිස් දෙහැවිරිදි වියේ පසුවූ පී. මදාරා මධුභාෂිනී නම් එක් දරු මවක්….

Read More

ඇල්ල බස් රථ අනතුරේ සියලුම තොරතුරු

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේ දී විනෝද  චාරිකාවක් යමින් සිටි තංගල්ල නගර සභාවේ  සේවක පිරිසක් රැගත් පෞද්ගලික බස්‍ රථයක් ඊයේ (4) රාත්‍රි රාවණා ඇල්ල රක්ශිතයේ අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් බස්‍ රථයේ රියැදුරු ඇතුලු 15 ක් මියගොස් 18 ක් තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කල බව ඇල්ල පොලිසිය පවසයි ….

Read More
Back To Top