අගමැතිනිට ඉල්ලා අස්වැන්නැයි කියයි – සුප්රිම් සැට් ආණ්ඩුව කළඹයි
ජාතික ජන බලවේගයට සහාය දක්වනවද ලද සමාජ ජාල ක්රියාකාරීන්ගෙන් අග්රාමාත්ය හරිනි අමරසූරිය මහත්මිය වෙත දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ. ඒ සුප්රීම් සට් චන්ද්රිකාව සම්බන්ධයෙන් ඇය පාර්ලිමේන්තුවේ දී සිදු කරන ලද ප්රකාශය සම්බන්ධයෙනි. ජාතික ජන බලවේගයට ප්රබල ලෙස සහාය දක්වන ලද සමාජ ජාල ක්රියාකාරිකයන් ප්රසිද්ධියේ මත පළ කරමින් සිටින්නේ මෙවන් සිදුවීමක් සිදු වූයේ නම් වෙනත් රටක…
