විරාජී හා පියුමිගෙන් බදු පොල්ල රු. කෝටි 42යි
අවුරා ලංකා සමාගමේ සභාපති විරාජ් තාබුගල සහ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ගෝමස් 2022/2023 වර්ෂ සඳහා ගෙවීම පැහැර හැරි රුපියල් කෝටි 42කට ආසන්න ආදායම් බදු, දඩ සහ පොලිය අයකර ගැනීමට කොළඹ මහාධිකරණයේ නඩු පවරන බව දේශීය ආදායම් කොමසාරිස්වරයා අතිරේක මහේස්ත්රාත් පසන් අමරසේන මහතාට ඊයේ (31) දැනුම් දුන්නේය. විරාජ් තාබුගල රුපියල් මිලියන 194ක බදු මුදලක් සහ ‘ලෝලියා…
