“මං හිතනවා ඒක වාසනාවත් එක්ක ලැබෙන දෙයක් කියලා.. ” පාට කුරුල්ලෝ තුලින් රටේම ආදරේ දිනාගත් දෙව්මිගේ ඒ සූදානම මොකද්ද..?
ඇය හරිම හුරුබුහුටි සුරූපී තාරකාවක්.. මෙගා ස්ටාර් වේදිකාවේ අවසන් මහා තරග රාත්රියේදී ඇය කොහොම නම් තරග වදීවිද..? දෙව්මිට ආදරය කරන බොහෝ දෙනෙක් මේ වෙද්දී ඒ ගැන බලාගෙන ඉන්නේ ගොඩක් ආසාවෙන් වගේම සතුටකින්.. ඉතින් ඒ ලස්සන රාත්රියට තවත් පැය කිහියපක් ඉතිරිව තිබියදී දෙව්මි ඒ ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.. හිරු මෙගා ස්ටාර් අවසන් මහා තරග…
