05 ශිෂ්යත්වය ගැන විභාග කොමසාරිස්වරියගෙන් දෙමව්පියන්ට නිවේදනයක්
2025 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගය අද (10) පැවැත්වුණි. ඒ අනුව දිවයින පුරා විභාග මධ්යස්ථාන 2,787කදී විභාග අයදුම්කරුවන් 307,951ක් අද විභාගයට මුහුණ දී තිබේ. ඒ අනුව විභාගය අවසන් වූ පසු දරුවන්ගෙන් විභාග ප්රශ්ණ පත්තරය ගැන නැවත නැවත නොඅසන ලෙසත් දරුවන්ට දරුවන්ගේ ළමා කාලය නිදහසේ ගත කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස විභාග කොමසාරිස්වරිය ප්රකාශ කර තිබේ. ඒ…
