“මට බැන බැන ඉන්නේ නැතිව ගිහිල්ලා නිදීගන්න… ඔයාලා එහෙමනම් මාත් මෙහෙමයි…” නිර්ධාගෙන් සැර උත්තරයක්..?
මෙලෙස පෙනී සිටින්නේ ඇයමද..? මේ දිනවල සමාජ මාධ්ය කැළඹූ සිද්ධියක් ගැනයි මේ කියන්න යන්නේ.. නිර්ධා උයන්හේවා, සමාජයේ මේ වෙද්දී ගොඩක් දෙනෙක් ඇය ගැන කතා බහ වෙනවා.. ඒ ඇයි කියලා දන්නවාද..? නිලි රැජිණගේ අවසන් කටයුතු සිදුවෙන මොහොතේ ඇයට අවසන් ගෞරව දක්වපු මොහොතේ කළේ රංගනයක්ද..? සමාජ මාධ්ය තුළ සංසරණය වන ඒ වීඩියෝව ගැන මේ වෙද්දී බොහෝ දෙනෙක්…
