විදුලි ගාස්තු 15%කින් වැඩි කෙරේ – නව මිල ගණන් මෙන්න
විදුලි ගාස්තු සියයට 15 කින් ඉහළ නැංවීමට ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත. එම මිල වැඩි කිරීම 2025 ජුනි 12 වන දින සිට බලපැවැත්වෙයි. ඒකක 30ට වඩා අඩු ගෘහස්ත අංශයේ කාණ්ඩවලට 8%ක් වැඩිවීමක් සිදුව තිබේ. ඒ අනුව රු 75ට තිබු මාසික ගාස්තුව අද මධ්යම රාත්රීයේ සිට රු 80ක් බවට පත්වේ. ඒකක 30…
