ඉන්නකන් එයාලා තාත්තට කළේ කුඩුකේඩුකම්නේ, හිටියත් කතාවක්වත් දෙන එකක් නෑ – සෞම්යාගෙන් ගේම ඉල්ලන මාධවී
මරණයේ වේදනාව දැනෙන්නේ මාරයා හා නික්ම ගිය අයට නොව ජීවත් වන්නන්ටය. එය සදාතනික වේදනාවක් වන්නේ ගැඹුරු බැඳීමකින් හදවත්වලින් බැඳී උන් අයටය. හෙළ සිනමා රාජිනිය මාලිනී ෆොන්සේකාගේ වියෝව නමින් උපන් කඳුළු බිඳු තවමත් බොහෝ හදවත්වල තැවරී ඇත්තේ එනිසාය. මාධ්ය ඉදිරියේත් කැමරා කාච ඉදිරියේත් කඳුළු වගුරවමින් මාලිනියගේ වියෝවෙන් තැවුණු, හඬා වැටුණු බොහෝ දෙනකු අතර ඇයගේ අහිමි වීමේ…
