Hatharawatin_admin

චීන වෛරසය ගැන මෙරට සෞඛ්‍ය අංශවල විශේෂ අවධානයක් – ඒ ගැන ඇසෙන කතාව මෙන්න

චීනය තුළ පැතිර යමින් පවතින වෛරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානය යොමු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයක් සිදුකර ඉදිරියේදී ප්‍රකාශයක් නිකුත් කරන බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී වසංගත රෝග විද්‍යායතනයේ උසස් නිළධාරියෙකු සදහන් කළේ. කොවිඩ් වසංගතයෙන් වසර පහකට පසු චීනය නව වෛරස් ව්‍යාප්තියකට මුහුණ දෙමින් සිටින බවට අද වාර්තා වුණා. එච්.එම්.පී.වී ලෙසින් හදුන්වන…

Read More

ඒ දෙන්නාගේ ආදර කතාව දෙදරා ගිහින්ද? සචින් – දුශේනි අතරට ආව තුන්වැනියා කවුද?

සචින් සහ දුශේනි ගේ ආදරය කියන්නේ මේ කලේ ගොඩක් අය කතා බහ වෙන ආදර කතාවක්… මේ ආදරේ ගැන නොදන්න කෙනෙක් නෑ මේ දෙන්නා ගැන හිරු ගොසිප් එකට අලුත් ආරංචියක් ලැබුණා.. ඒ ආරංචිය තමයි සචින් සහ දුශේනි අතරට තුන් වෙනියක් ඇවින් කියන එක. කවුද මේ සචින්, දුශේනි මැද්දට ආපු තුන්වෙනියා? ඒ ගැන අපි සචින්ගෙන් වගේම දුශේනිගෙනුත්…

Read More

මඟ තොටේදී හමුවුණාම අතින් අල්ලලා මුහුණ අල්ලලා ඒ අයගේ ආදරේ ප්‍රකාශ කරනවා

ජානු ටෙලි නාට්‍යයේ නෝරා කියන්නේ අපි කවුරුත් ආදරය කරපු අහිංසක චරිතයක්. ඒ වගේම ජානු ටෙලි නාට්‍යයේ නෝරා වගේම රජගෙදර නේහා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම ලේඛිකාවක්. ඇය නමින් ඉෂිණි විජේසිංහ. ඉෂිණි මේ දිනවල ප්‍රේක්ෂකයින් අතරට එන්නේ ප්‍රේම රස්තියාදුවේ ඇනා ලෙසින්. මේ කාලයේ ඔබව දකින්න ලැබෙන නිර්මාණ මොනවද? මේ වෙද්දී මම රඟපෑ “ජානු“ සහ “රජගෙදර“ නිර්මාණ…

Read More

හැමෝටම ලකුණු දී 5 ශිෂ්‍යත්ව විභාග අර්බුදය අවසන් කරයි

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ බවට සඳහන් වූ ප්‍රශ්න තුන වෙනුවෙන් සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා අද (1) පස්වරුවේ මේ බව පවසා සිටියේය. ඉකුත් සැප්තැම්බර් මස 15 වනදින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ…

Read More

ඉතාම පුද්ගලික ප්‍රශ්න ආවාම අපි දෙන්නා විතරක් ඒවා කතාබහ කරගෙන විසඳා ගත්තා

විකාශය කෙරෙන අහස් නාට්‍යයේ රවීෂා, විසේකාරී – නාට්‍යයේ – ඉෂාරා සහ අලුතින්ම විකාශය වන ජුරාලියා නාට්‍යයේ – ගරු විහාරා ඉද්දමල්ගොඩ නමින් චරිතයක් රඟපාන, සඳනි ප්‍රනාන්දු මේ දිනවල වැඩි දෙනා අතර කතාබහට ලක්වන ශිල්පිනියකි. ඒ කාර්යබහුලව ගෙවන රංගන ජීවිතයේ විරාමයක් ලද මොහොතක සඳනි ‘‘සඳැල්ල’’ සමග කතාබහට එක්වූ අයුරුයි මේ. සඳනි ඔබ රඟපාන විකාශය වන මේ නාට්‍ය…

Read More

මම දුව කියලා තාත්තා විශේෂයක් කරන්නේ නැහැ

අද පිනිපලස කවරය හැඩ කරන්නේ දෙවංගි නවෝද්‍යා වික‍්‍රමසිංහ. ඇය ප‍්‍රවීණ නර්තනාචාර්ය සහ නර්තන ශිල්පී චන්දන වික‍්‍රමසිංහ සහ දිල්හානි වික‍්‍රමසිංහ යුවලගේ කුලුඳුල් දියණියයි. ඔස්ට්‍රේලියාවේ වැඩිදුර අධ්‍යාපනය ලැබූ දෙවංගි මේ වෙද්දී උපාධිධාරිනියක් වගේම ගුරුවරියක්. දෙවංගි මේ දිනවල ලංකාවට ඇවිත්. ඒ සිය පියා වන ප‍්‍රවීණ නර්තනාචාර්ය සහ නර්තන ශිල්පී චන්දන වික‍්‍රමසිංහ 2025 වසරේ මුලින්ම වේදිකාවට ගෙන The Noir…

Read More

ගොඩක් මහන්සි වෙලා කැප කිරීම් ගොඩක් කරලා, මානසිකව බිඳ වැටීම් වුණ අවස්ථා ගොඩක් එක්ක ආවෙ

විටෙක ඈ “පාරාදීසේ” ටෙලි නිර්මාණයේ  චංචලා හෙවත් චංචිය. තවත් විටෙක “පිරිමි ළමයි” ටෙලි නිර්මාණයේ කෙසෙල් කැනක් උස්සන් දුවන නෝරාය. මෙසේ එකිනෙකට වෙනස් චරිතවලට පණ පොවමින් පුංචි තිරයේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් දිනක්ෂි ප්‍රියසාද් සමඟයි මේ කතාබහ. මේ දවස්වල කෙසෙල් කැනක් උස්සන් දුවන නෝරා ගොඩක් ජනප්‍රියයි නේද? ඔව් ඇත්තටම.  ශිවගුරුනාදන් මහත්මයගෙ අධ්‍යක්ෂණයකින් සහ සද්ධාමංගල අයියගෙ තිර රචනයකින්…

Read More

ළමුන් වෙළද ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් ගැසට්ටුවක්

අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.පසුගිය 6 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු සභාවාරයේදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පැවසුවේ ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරන…

Read More

අමුතුවෙන් නැකැත් බලන්න ඕනේ නෑ , 2025ට සුබ දේ කරන්න , සුබ නැකැත් මෙන්න

තව ටික දවසකින් අලුත් වසරක් උදා වෙනවා. අලුත් වසරේ සුබ නැකත් මොනවද? මේ මුල් මාස පහේ සියලු සුබ වැඩට සුබ නැකත් ටික. අකුරු කියැවීමට 2025 ජනවාරි 2 බ්‍රහස්: උදේ 10.35ට බටහිර බලා 2025 ජනවාරි 30 බ්‍රහස්: උදේ 10.30ට නැඟෙ: බලා 2025 පෙබරවාරි 20 බ්‍රහස්: උදේ 6.31ට උතුර බලා 2025 පෙබරවාරි 28 සිකු: උදේ 6.25ට උතුර…

Read More

උපතීන් නිල් පැහැ බිලිඳු දරුවකු මුල්වරට අනුරාධපුර රෝහලෙන්

උපදින දරුවන් මුළුමනින්ම නිල් පැහැගැන්වීමේ නවතම රෝගයකින් පෙළෙන බිලිඳු දරුවකු ලංකාවේ ප්‍රථම වතාවට අනුරාධපුර රෝහලෙන් හඳුනාගෙන ඇති බව අනුරාධපුර රෝහලේ නව ජන්ම ඒකකයේ විශේෂඥ වෛද්‍ය එම්. ආර්. එස්. යූ. සී.රණවක මහතා පැවැසීය. මෙම රෝගය ලංකාවේ ප්‍රථම වතාවට හඳුනාගෙන ඇති බව ඔහු කීය. එම රෝගය කන්ජෙන්ටල් මෙතෙමොග්ලො බිනේමියා (Congenital Methemoglog) යනුවෙන් හඳුනාගෙන ඇති බවද හෙතෙම වැඩි…

Read More
Back To Top