එක් පාසල් දරුවෙක්ට රුපියල් 6000 බැගින් රජය විසින් ලබාදෙන විශේෂ දීමනාවක් – ළමුන් 03ක් ඉන්න පවුල් වලට වාසි ගොඩයි.
පාසල් අධ්යාපනය ලබන අස්වැසුම හිමි පවුල්වල ළමුන් සඳහා ලබා දෙන රු. 6,000ක දීමනාව පසුගිය සිකුරාදා දිනයේ දී අස්වැසුම බැංකු ගිණුම් වෙත භාණ්ඩාගාරය හරහා නිකුත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශය මේ බව සඳහන් කර තිබේ. අමාත්යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ආර්ථික අර්බුදයෙන් ඇතිවූ අහිතකර ප්රතිඵල හේතුවෙන් ළමුන්ගේ අධ්යාපනය කෙරෙහි සැළකිය…
