ස්වයං වින්දනය පිරිමින්ට අහිතකරද?
මම අද මේ ලිපියෙන් කියන්නෙ ස්වයං වින්දනයෙ යෙදෙන හැටිනම් නෙමේ.අපොයි මට වඩා හොඳ පුරුදු කාරයො පුරුදුකාරියො එහෙම ඇතිනෙ ඉතින් මේ අය අතරෙත්.මං මෙයින් අද කියන්නෙ පොදුවෙ මේ ගැන අප හිත් තුල පවතින මුත් හිඳිනා සාපේක්ෂ රාමුව තුල සභ්යව අපිට අරුත් ගන්වන්න නොතේරෙන පොදු ගැටලු කීපයක් ගැනයි. 1. ස්වයං වින්දනයෙ යෙදුනම ඇඟ කෙට්ටු වෙනවද? බොහෝවිට කෙට්ටු…
