හුංගම ද්විත්ව ඝාතනය හොඳම යාළුවගේ වැඩක්. කලෙක සිට සැලසුම් කරලා. දකුණම භීතියට පත්කළ ද්විත්ව ඝාතනයේ ඇඟ කිලිපොළා යන අනාවරණය.
වෙඩි පිට වෙඩි තබමින් රටම කැලඹූ ‘පාතාල වෙඩිල්ලේ‘ කිසියම් නිහඬතාවක් පෙන්නුම් කරද්දී ඉකුත් සතියේ හුංගම පොලිස් වසමේ සිදු වූ අමානුෂික ද්විත්ව ඝාතනයත් සමඟ කාගේත් අවධානය දකුණු පළාත වෙත යළි එල්ල විය. ඒ එම ද්විත්ව ඝාතනයද කල්ලි දෙකක් අතර ඇති වූ සිදුවීමක් නිසා වූ බවට රාවයක් පැතිර යෑම නිසාය. හුංගම රන්න වාඩිගල ප්රදේශයේ සිදු වූ එම…
