සූපවේදී පුහුණුවට ආ තරුණියන් දෙදෙනකුට හෝටලේදී අතවර කළ සූපවේදියා රිමාන්ඩ්
සූපවේදී පාඨමාලාවක් හදාරා වැඩිදුර පුහුණුව සඳහා බියගම ප්රදේශයේ පිහිටි ප්රධාන පෙළේ හෝටලයකට පැමිණි තරුණියන් දෙදෙනෙකුට ලිංගික අතවර සිදුකළ බවට චෝදනා ලැබූ එම හෝටලයේ ප්රධාන සූපවේදියා, මහර අංක 02 අධිකරණය විසින් ලබන 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අතිරේක මහෙස්ත්රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී. විවාහකයෙකු වන මෙම ප්රධාන…
