ඔයත් ඔෆිස් එකේ නිදිකිරා වැටෙනවද ? නිදිමත නැතිකරගන්න සුපිරි ටිප්ස් ටිකක් මෙන්න .
ඔයත් ඔෆිස් එහේ මේසේ උඩ නින්ද යන කෙනෙක්ද? මේ නිසා ඔයාවත් අපහසුතාවයට පත් වෙලා තියෙනවා ද? එහෙමනම් මේ කියන්න හදන අත්දැකීම ඔයාට හුරුපුරුදු ඇති… හරි අපි යමුකෝ කතාවට… එකදිගට ඒකාකාරී වැඩක් කර කර ඉද්දි ඇහැපියවෙන්න වගේ යනවා.පොඩ්ඩක් නැගිටලා වටපිට බලලා ආයේ හරිබරි ගැහිලා වාඩි වුනත් ආයෙම නින්ද ඇවිත් අපිව වෙලාගන්නවා. තව ටික වෙලාවකින් යාළුවෝ ඇවිත්…
