මැතිවරණය නොපවත්වා පළාත් සභා අහෝසි කරන්න ආණ්ඩුවේ සාකච්චා.
ඉදිරියේ පැවැත්වීමට යෝජිත පළාත් සභා මැතිවරණය නොපවත්වා පළාත් සභා මැතිවරණ ක්රමය අහෝසි කෙරෙන නව ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයක් ගෙන එන ලෙසට ආණ්ඩුවේ ඉහළ දේශපාලන අධිකාරියට ආණ්ඩුව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ පාර්ශ්වයෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් තිබේ. මෙම පාර්ශ්වයේ ප්රධාන තර්කය වී තිබෙන්නේ පළාත් සභා විසුරුවා හැර වසර පහකට වැඩි කාලයක් මේ වනවිට ගත වුවද රටේ…
