Hatharawatin_admin

ඇගිලි සලකුණු එපා කියන තැපැල් සේවකයන්ට වෙන රස්සා හොයාගන්නැයි රජයෙන් දන්වයි

වර්ජනයෙහි නිරත තැපැල් වෘත්තීය සමිති ඉදිරිපත් කළ ඉල්ලීම් 19ක් අතරින් ඉල්ලීම් 17ක් ඉටුකර ඇතැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. එහෙත් දැනටමත් වැඩිකර ඇති අතීකාල තවත් වැඩි කිරීම සහ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය නතර කිරීම යන ඉල්ලීම් කිසිසේත් පිළිගත නොහැකි බව ඇමතිවරයා අවධාරණය කළේය. තැපැල් දෙපාර්තමේන්තුවේ අතිකාල ප්‍රමාණවත් නොමැති සහ ඇඟිලි සලකුණු යන්ත්‍රී භාවිතයට අකැමැති සේවකයන්ට වෙනත්…

Read More

පතාල ගිනි අවි ගබඩාවක් සමග සැකපිට 10 ක් අල්ලයි

ගම්පහ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය හා අපරාධ ජාලයට සම්බන්ධ පුද්ගලයින් පිරිසක් අවි ආයුධ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමක දී ඊයේ දිනයේ දී සැකකරුවන් 06 දෙනකු අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් සතුව තිබූ මැගසින් 9 ක් සහ රිපීටර් වර්ගයේ ගිනි අවියක් සොයා ගත් බව පොලීසිය පැවසුවා. අනතුරුව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දීලබාගත් තොරතුරු අනුව…

Read More

උපත් පාලන ලූපය ඉවත් කරගන්න පැමිණි මව වෛද්‍යවරයා විසින් දූෂණය කරයි

ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත පැමිණියේ අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දී තිබේ. ඒ අනුව තම වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ප්‍රතිකාර සඳහා පැමිණි විසිපස් හැවිරිදි එක්දරු මවක් දූෂණය කළ බවට චෝදනා එල්ල වූ වෛද්‍යවරයෙකුට එරෙහි නඩුවේ විත්තියේ සාක්ෂි විභාගය පසුගියදා දින කැඳවන ලෙස අනුරාධපුර මහාධිකරණය නියෝග කර තිබේ. අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා…

Read More

නිරුවත් ඡායාරූප අලෙවිකර ලක්ෂ ගණන් හෙවූ අනග මල්සරා මාට්ටු

සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වී නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන අන්තර්ජාලයේ ප්‍රචාරයට කරන බවට පවසා බලෙන් මුදල් ලබාගත් සැකකරුවෙකු පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු පිරිමි පුද්ගලයෙකු සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වෙමින් සංවාද ගොඩ නඟා ගනිමින් නිරුවත් ඡායාරූප හා වීඩියෝ ලබා ගෙන එම ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලයේ පළ කරන බවට…

Read More

තරුණියන් හඩවමින් නදීමාල්ගේ අතගත් පතිනිය

ශ්‍රී ලංකා ගායන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ ගායකයෙක් වන අමල් පෙරේරාගේ ආදරණීය පුත්‍රයා වන නදීමාල් පෙරේරා කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන තරුවක්. විශේෂයෙන්ම ගැහැණු ළමයින්ගේ ක්‍රශ් එකක් කිව්වොත් හරියටම හරි. ඉතින් නදීමාල් පෙරේරා පසුගිය දවසක ඔහු විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න ආදරණීය පෙම්වතියට proposed කරනවා. ළඟදිම මේ දෙන්නගේ විවාහ ගිවිස ගැනීමත් සිදුවෙයි කියලා තමයි බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ….

Read More

ළමා රෝහලේ වාට්ටු තුළ දරුවන්ට ලබා දෙන සෞන්දර්යාත්මක අධ්‍යාපනය ඉක්මන් සුවයට බලපාලා – විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ හෙළි කරයි!

ශ්‍රියානි විජේසිංහ – රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ ප්‍රතිකාර ලබා ගන්නා දරුවන්ට රෝහල් වාට්ටුව තුළදීම ලබා දෙන සෞන්දර්යාත්මක අධ්‍යාපන ක්‍රමවේදය හේතුවෙන් දරුවන්ගේ රෝග තත්තවය ඉකිමන් සුව වී නිවෙස් බලා යාමට හැකියාව ලැබෙන බව කරන ලද පර්යේෂණයන් මගින් තහවුරු වී ඇතැයි රෝහල් අධ්‍යාපන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ සඳහන් කරයි. ගුරුවරුන් 5 දෙනෙකු යොදා ගනිමින්…

Read More

නදීමාල්ගේ අත ගන්න සැරසෙන සුන්දර ලශිනිට ඒ දවස නම් කවදාවත් අමතක නොවෙන සුවිශේෂ දවසක්

ඇය ඇත්තෙන්ම හරිම හුරුබුහුටි තරුණියක්.. කවුද මේ නදීමාල්ගේ හිත හොරකම් කරගත්ත සුරූපී තරුණිය, මේ දවස්වල කාගේත් ආකර්ශනය දිනාගත්ත යුවලක් තමයි නදීමාල් – ලශිනි කියන්නේ.. ඔන්න ඉතින් ඒ දෙන්නාගේ ආදර කතාව දැන් ඉතින් කාටවත් රහසක් නෙවෙයි නේ.. බලන්නකෝ සුරූපී ලශිනිගේ bride to be party එකේ අපූරුව..

Read More

“මටත් වැඩිය මගේ පවුලේ අයට ගොඩක් කෝල්ස් ආවා..” “මම හිතුවේ දෙවියන්වහන්සේ මාව ආරක්ෂා කරයි කියලා විතරයි..” සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව ගැන හිමාලි ප්‍රථමවරට කතා කරයි..

හිමාලි සිරිවර්ධන, ඇය ගැන මේ දවස්වල බොහෝ දෙනා කතා කරන්නෙ සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ ඒ වීඩියෝව නිසා කිව්වොත් හරි.. හිමාලි මුහුණ දුන්න මේ හදිසි අනතුර ගැන බොහෝ වෙලාවට අහන්න ලැබුණේ ටිකක් වෙනස් විදිහට ආරංචි.. “ඇය රෝහල්ගත කරලා” , “ඇය අසාධ්‍ය තත්වයේ පසු වෙනවා..” මෙන්න මේ වගේ කතා එක්ක හිමාලිට ආදරය කරන බොහෝ පිරිසක් මේ…

Read More

Tamil Vibe එකට හැඩ වුනු එයාලා – රටක් ආදරේ කරන චන්දිමාල් ළඟදීම විවාහ වෙන්නද යන්නෙ මේ?

එයාත් ඔන්න බුකියට විශේෂයක් ගෙනල්ලා. ප්‍රවිණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ අපි කවුරුත් එයාව අඳුනන්නේ මෙහෙමයි. ඉතින් එයා මේ කරලා තියෙන්නේ නම් , පොටෝ ෂුට් එකක්.. හැබැයි ඉතින් එයාට ආදරේ කරන පිරිසක් නම් මේ ගැන උනන්දු වෙන්නේ , එයා බැඳලද කියලයි.. ඉතින් මේ ඉන්නේ Tamil Vibe එකට හැඩවුණු චන්දිමාල් ජයසිංහ සහ යාරා ඇලන්.. බලන්නකෝ ඉතින් එයාලගේ…

Read More

” රපුන්සල් වගේ ලස්සන කොණ්ඩ මොස්තරේ… ” සරාගී තාරුකාව පියුමිගෙ පිස්සු හැදෙන හැදෙන අලුත් ලුක් එක දැක්කද ?

පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්.. එයා කාලෙන් කාලෙට කරළියේ විවිධ කතා මවනවා… ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් දැන ගන්න හරිම උනන්දුයි… ඔන්න බලන්නකෝ මේ පාර පියුමි අලුත්ම කොණ්ඩ මොස්තරයක් කරලා… එයා රපුන්සල් වගේ දිග රත්තරන් පාට හරිම ලස්සන කොණ්ඩයක් තමයි මේ පාර…

Read More
Back To Top