මාස 07 ට, පැමිණිලි 44ක් – යොවුන් වියට ආ නොසිතූ අවදානම – දැනුවත් නොවුණොත් ඔබේ ආදරණීයයන් අනතුරේ
මේවා අහනකොට නම් , රට යන අත ගැන අපිට බයක් හිතෙනවා නේද? මේ වසරේ ගත වූ පළමු මාස 07 තුළ යොවුන් වියේ ගැබ් ගැනීමේ සිදුවීම් සම්බන්ධ පැමිණිලි 44ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. එසේම , මේ වසරේ ජනවාරි පළමු වන දින සිට ජුලි මස 31 වන දින දක්වා කාලය තුළ මෙම පැමිණිලි…
