ඇය නම් ගොඩක් ආදරණීය චරිතයක්.. දරුවාගේ සතුට ගැන විතරක් හිතන ආදරණීය මවක් වුණු පියුමි
පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන ඒ වගේම ගොඩක් දෙනෙක් අතර කතාබහට ලක්වෙන චරිතයක්.. පහුගිය දවස්වලත් පියුමි ගැන විවිධ විවිධ කතා අසන්නට ලැබුණා.. ඒ විතරක් නෙමෙයි ඇගේ පුතාටත් සමාජ මාධ්‍යයන්හි විවිධ කතා කියනවා අපිට දැක ගන්නටලැබුණා… මේ විදිහට කවුරු ඔවුන් ගැන මොන දේ කිව්වත් පියුමි ඇගේ පුතා එක්ක කාලය ගෙවන්නේ ගොඩක් සතුටෙන්.. ඒ බව…
