අවුරුදු 4කට පස්සේ හොයාගෙන ආපු පෙම්වතියව කාමරයක දාගෙන ටියුෂන් සර් කරපු දේ – අම්මා එක්ක එකතුවෙලා හොඳටම ගහලත්
හතරකට පසු සොයා පැමිණි පෙම්වතිය නිවසේ කාමරයක දමා ගනිමින් ඇයගේ කොණ්ඩය කපා පලවා හැරී බව කියන උපකාරක පන්ති ගුරුවරයෙකු පිළිබදව පුවතක් වාර්තා වී තිබෙනවා. 2021වසරේදී පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි මෙම තරුණිය අදාල උපකාර පන්ති ගුරුවරයා සමග ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ටික කලක සිට පෙම්වතා තමන් මගහැර සිටීම නිසා…
