විදුලි ගාස්තුව 6.8%කින් ඉහළ නැංවීමට විදුලි බල මණ්ඩලයෙන් යෝජනාවක්. විදුලි ගාස්තුව පිළිබඳ අවසන් තීරණය අඟහරුවාදා.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව 6.8%කින් ඉහළ නැංවීමට යෝජනා කර ඇතියි මහජන උපයෝගීතා කොමිසම පවසයි. මහජන උපයෝගීතා කොමිසමේ  අධ්‍යක්ෂ ජයනාත් හේරත් සඳහන් කළේ විදුලි ගාස්තු සංශෝධනයට අදාළව කොමිසමේ අවසන් තීරණය මේ මස 14වන අඟහරුවාදා ප්‍රකාශය කිරීමට නියමිත බවය. ප්‍රතිව්‍යූවගතකරණ වැඩපිළිවළ නිවැරදි ආකාරයෙන් සිදු කිරීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් විදුලි ගාස්තුව ඉහළ නැංවීම අනිවාර්යයෙන්ම සිදු…

Read More

විදුලි සැර වද්දා මරා දැමූ තවත් වන අලියෙකුගේ සිරුරක් හමුවෙයි

මනම්පිටිය නිමල් ජයරත්න –   අද (11) අළුයම විදුලි සැර වද්දා මරා දැමූ තවත් වන අලියෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.  මිය ගිය වන අලියා හමුවන්නේ  පොළොන්නරුව වැලිකන්ද රුහුණකෙත ගම්මානයේ,ගෙවත්තකින් බව   වැලිකන්ද වැලිකන්ද පොලිසිය පවසයි. සිද්ධියට සම්බන්ධ වැලිකන්ද රුහුණුකෙත ගම්මානයේ ගෙවත්ත හිමි පුද්ගලයා  සමග වන අලියා ඝාතනය කිරීමට යොදා ගත් අනවසර විදුලි රැහැන් කම්බි  ඇතුළු උපකරණ වැලිකන්ද වනජීවි…

Read More

බදු වෙනසක්. වාහන මිල ඉහලට.

වාහන ආනයනකරුවන් පෙන්වා දෙන්නේ පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් රජය වාහන ආනයනයට අදාළ බදු ක්‍රමවේදයන් වෙනස් කිරීමට ඉඩ ඇති බවයි. මෙම බදු සංශෝධනයෙන් වෙළෙඳපොළේ වාහන මිල කෙරෙහි යම් බලපෑමක් එල්ල වීමට හැකියාවක් පවතින බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළහ. මේ මොහොත වන විට, තෙවැනි රටක ණයවර ලිපි හරහා ආනයනය කරන ලද වාහන දහසකට ආසන්න සංඛ්‍යාවක් රේගු භාරයේ…

Read More

ඔහු ඇයගේ අත අල්ලා ගත්තා . හිතා ගන්නවත් බැරි ආදරයක් දැනුනා . බසයේ “මනාලියට” වශී වුණ තරුණයාට අන්තිමේට වුණ දේ.

පුතු පවුලේ වැඩිමලා.  රජයේ රැකියාවක නියැළෙන කඩවසම් පෙනුමැති අයෙක්. කල දශාව ඉක්ම යන බැවින් හා මව්පිය දෙදෙනා රෝගී වන නිසා ගෙදර තනි නොතනියට මනාලියක ගෙනඑන ලෙසට පවුලේ උදවිය නිතර නිතර ඔහුට ඇවිටිලි කළා … මඟුල් කපුවන්ට පවා එම කාර්යය කර දෙන ලෙසට බාර දී තිබුණා . ඒ අනුව මඟුල් කපුවන්, හිතවතුන් කොතෙක් යෝජනා ගෙනාවත් ඒ…

Read More

ළමුන් පස්දෙනෙකු දියේ ගිල්වූ අවාසනාවන්ත සතිය

ගතවූ සතිය තුළ මෙරට ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ ශෝකජනක සිදුවීම් මාලාවකින් අවම වශයෙන් සිසුන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් බහුතරයක් දියේ ගිලීම් හේතුවෙන් සිදු වූ මරණ වේ. පළමු සිදුවීම ඉරිදා (06) දික්වැල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, එහිදී පාසල් පිහිනුම් තටාකයට වැටුණු ක්‍රිකට් පන්දුවක් ගැනීමට උත්සාහ කළ ශ්‍රීහාන් විෂ්මික සශේන්ද්‍ර දේශප්‍රිය ඉලන්කනාදන් නැමැති 17…

Read More

මාසයක් තුළ, අවම වශයෙන් 17 දෙනෙක්.. මරණවලට හේතුවන කැස්සට බොන සිරප් ගැන විශේෂ අනාවරණයක්.

ඉතා කුඩා වයසක පසුවෙන දරුවන්ට ප්‍රතිකාර කිරීමේදී සහ රෝග සඳහා බෙහෙත් ලබාදීමේදී වඩා හොඳ ප්‍රමිතිය සහ නියමිත මාත්‍රාව ගැන සැලකිලිමත් වෙන එක වැදගත්.  මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්. මේ කතාව ඇසෙන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාව, පසුගිය මාසය තුළ අවම වශයෙන් දරුවන් 17 දෙනෙකුගේ මරණයටහේතු වූ කැස්ස සිරප් වර්ග තුනක් විෂ සහිතබවට ප්‍රකාශයට…

Read More

රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලවන ලෙස සෞඛ්‍ය ප්‍රතිපත්තියක්

මෙරට රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලවන ලෙස සෞඛ්‍ය ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කරමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා නවක සෞඛ්‍ය වෘත්තිකයින් 309ක් සඳහා පත්වීමේ ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට අද (10) එක්වෙමිනි. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි වසර 10ට සරිලයන…

Read More

යුරෝපා රැකියා සිහින පෙන්වූ තවත් ජාවාරමක්

යුරෝපා රටවල රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වංචා කළ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනෙකුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම ජාවාරම සඳහා සෘජුව සම්බන්ධ වූ, විදේශ රැකියා අංශයේ වසර ගණනක පළපුරුද්දක් ඇති මාවනැල්ල ප්‍රදේශයේ…

Read More

මහනුවර තැන්නේකුඹුර පාලම යට සිටි සිසුන් දෙදෙනෙක් අතුරුදන් වෙයි

මහනුවර, තැන්නේකුඹුර පාලම ප්‍රදේශය ආසන්නයෙන් මහවැලි ගඟට බැස සිටි බවට පැවසෙන පාසල් සිසුන් දෙදෙනෙකු අතුරුදහන් වී තිබේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ මහනුවර නගරයේ පාසල් දෙකක ඉගෙනුම ලබමින් සිටි තැන්නේකුඹුර ප්‍රදේශයේ පදිංචි 09වන වසරේ සහ 08 වන වසරේ ඉගෙනුම ලැබූ 14 හැවිරිදි රවිචන්ද්‍රන් ජෙගදිස් සහ එම්.මිලාන් නැමැති සිසුන් දෙදෙනෙකි. මෙම සිසුන් දෙදෙනා ඊයේ පස්වරුවේ නිවෙස්වලින් පිටව ගොස්…

Read More

විශ‍්‍රාමිකයන්ට සුබ ආරංචියක්

2025 අයවැය මඟින් වැටුප් වැඩි නොවුණු විශ‍්‍රාමික රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් සිටින බවත් 2026 අයවැය මඟින් ඔවුන් වෙත ප‍්‍රතිලාභ සලසන්න කටයුතු කරමින් සිටින බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසූයේ ‘සවිමත් සුවපත් දිරිමත් දිවියක්’ යන තේමාව යටතේ විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කළ…

Read More
Back To Top