සංජීව ඝාතනයේ වෙඩික්කරුගේ වට්ස්ඇප් සංවාදයක් එළියට
පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට සුළු වෙලාවකට පෙර විදෙස්ගතව සිට මෙම ඝාතනය මෙහෙය වූ කමාන්ඩෝ සලින්ත නම් පුද්ගලයා සමග වෙඩික්කරු වට්ස්ඇප් හරහා සම්බන්ධවී ඇති බවට පොලීසිය මේ වනවිට කරුණු අනාවරණ කරගෙන තිබේ. එහිදී කමන්ඩෝ සලින්ත පවසා ඇත්තේ ”ඔයා වැඩේ කරන්න. එළියේ ඔක්කොම හරි. බයවෙන්න එපා. ගහන්න. වැඩේ ඔක්කොම බැලන්ස්. ගහන්න ඔයා බය නැතුව” ලෙසයි. වෙඩික්කරු ඊට…
