වැලිගම සභාපති ඝාතනය මාලිමාවේ වැඩක් යයි චෝදනා
සිය රාජකාරී අසුනේ සිටියදී ඊයේ දින ඝාතනයට ලක් වූ වැලිගම ප්‍රාදේශ සභා සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනය ආණ්ඩුවේ මර්දනයේ දෙවැනි අදියරක් දැයි සැකයක් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මහ ලේකම් හිටපු ඇමැති දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම කියා සිටියේ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගයට ලබා ගැනීම සඳහා සිදුකරන…
