වසර 23කට පසු රසිකයින්ට සුබ ආරංචියක් – ආයේත් සිනමාවට පෑයූ සරාගිනිය

අද අපි කතා කරන්නේ විශේෂ තාරකාවක් ගැන. කාලයකට පස්සේ පෑයූ මේ රුවැත්තිය නමින් ඩිලානි අබිගුණවර්ධන. ඇය සිංහල සිනමාවේ සරාගිනිය ලෙස සමහරු හැඳින්වූවා. ඒ තරමට ඇයගේ රූපයට, රංගනයට මෙරට බොහෝ දෙනා ආදරය කළා. ඇය සිනමාවේ ජනප්‍රියත්වයේ ඉහළම සිටියදී මෙරටින් සමුගෙන අමෙරිකාව බලා ගියේ මෙරට සිනමා රසිකයන් විමතියට පත් කරමින් කිව්වොත් හරි. ඇය තමන්ගේ ජීවන මග ඉහළට…

Read More

ජනප්‍රිය නිළි සම්මාන ගන්න අය මොහොකෙද හිටියෙ දන් නෑ – දැන් සම්මාන රාත්‍රීන් කරන්නෙ Tax වලින් බේරෙන්න

රවීණ රංගන ශිල්පිණී දුලීකා මාරපන පසුගිය සතිඅන්තයේ පුවත්පත් අතිරේකයට මෙසේ පවසා තිබේ. “අපි හොඳ නිර්මාණයකට දායක වුණොත් ප්‍රේක්ෂකයන් අපිව ඇද බැඳ තබා ගන්නවා. ඒ වගේම සම්මානනීයත්වයටත් පත් වෙනවා. ඒ වුණාට වර්තමානයේ සම්මානයේ වගකීම බොහෝ අයට අමතක වෙලා. ඒ නිසා තමයි සම්මානය ලැබුණු ගමන්ම ඇඳ ගන්නෙ. ජනප්‍රිය නිළිය සම්මානය ගන්නවා ප්‍රේක්ෂකයෝ දන්නෙත් නැහැ එයා මොහොකද හිටියේ…

Read More

ගැබ් ගැනීමෙන් පසු ඇයට මුහුණදෙන්නට සිදුවුණු අමිහිරි මතක පසෙකලා මල් කැකුළකට ජීවය දුන් ආදරණීය මවක්

මවක් වෙන්න ඕනම කාන්තාවක් පෙරුම් පුරනවා. ඇයත් අන්න ඒ වගේ මවක්. ඒත් ඒ ගීනය අතරම ඇයට මේ වගේ නොසිතූ ඉරණමක් අත්වෙයි කියලා නිකමටවත් හිතන්නේ නැතුව ඇති. මැලේසියාවේ 28 හැවිරිදි රූමත් කාන්තාවක් වුණු ඇය ගැන මේ ඇසෙන්නේ ටිකක් වෙනස් ආරංචියක්. මේ කාන්තාව නමින් ෆාරා ෆයිසාල්. ඇය තම කුස තුළ දරුවෙකු පිළිසිඳ ගත් බව දැනගත් දවස, ඇගේ…

Read More

මහජන දිනයේ සභාපති පුටුවේ සිටියදීම වැලිගම සභාපති නැති කර දමා වෙඩික්කරුවන් පලා ගියේ මෙහෙමයි !

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතාට වෙඩි තැබූ වෙඩික්කරුවන් පලා යන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අද දෙරණට ලැබී තිබේ. වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ ඔහුගේ කාර්යාලය තුළදීම අද (22) උදෑසන 10.30ට පමණ වෙඩි තබා ඝාතනය කෙරුණි. අද සභාපතිවරයාගේ මහජන දිනයක් වූ බැවින් ඔහුව හමුවීම සඳහා මහජනතාවට වෙලාව වෙන් කර…

Read More

සුපිරි නළු සනත් ගුණතිලකගේ ප්‍රසිද්ධ රහස ජානකීද ?

ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක මහතා සහ චිත්‍රපට නිෂ්පාදිකා ජානකී විජේරත්න මහත්මිය අතර පවතින බව කියන ප්‍රේම සබඳතාවක් පිළිබඳව මේ දිනවල කලා ක්ෂේත්‍රය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ. කලක් තිස්සේ රහසක්ව පැවති බව කියන මෙම සබඳතාව මේ වන විට ‘ප්‍රසිද්ධියට පත් රහසක්’ බවට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වේ. ඔවුන් දෙන්නා ප්‍රසිද්ධ උත්සව වලට හා…

Read More

මට එකෙක් වත් කුඩු සල්ලි නිති විරොදි සල්ලි කලු සල්ලි මට අව්ශය නැත මම යකට ගැහැනියක් – පියුමි කට අරී

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි. සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සමග පැවැත්වූ සබඳතා පිළිබඳව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගෙන් ප්‍රශ්න කරන බව පොලීසිය සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් පියුමි හංසමාලි සිය මුහුණුපොතේ සටහනක් තබමින් මෙසේ සඳහන් කරනවා. Hi  good afternoon  my lovely friends have a…

Read More

විඩියෝව ඉවත් කලා, මම සියල්ල ප්‍රකාශ කලේ යහපත් චේතනාවෙන් – චන්දිමාල්ගේ ලිපියට කැරොලයින් ජූරි ප්‍රතිචාර දක්වයි

‘Mrs. Sri Lanka’ (Mrs. World Sri Lanka Organization) සංවිධානයේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ විසින්, හිටපු (2019) ශ්‍රී ලංකා විවාහක රූ රැජිනක් වන කැරොලයින් ජූරි වෙත (18) ලිපියක් යොමුකර තිබුණා. ඒ, ඇය කළැයි කියන ‘අපහාසාත්මක ප්‍රකාශයක්’ ඉල්ලා අස්කර ගැනීමට හෝ නිවැරදි කරන ලෙස දන්වමින්. ඊට ප්‍රතිචාර දක්වමින්, කැරොලයින් ජූරි විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයට…

Read More

කැරොලයින් ජූරිට, චන්දිමාල් ජයසිංහගෙන් අනතුරු ඇඟවීමක්

‘Mrs. Sri Lanka’ (Mrs. World Sri Lanka Organization) සංවිධානයේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ විසින්, හිටපු (2019) ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි වෙත ලිපියක් යොමුකර තිබෙනවා. ඒ, ඇය කළැයි කියන ‘අපහාසාත්මක ප්‍රකාශයක්’ ඉල්ලා අස්කර ගැනීමට හෝ නිවැරදි කරන ලෙස දන්වමින්. එම ලිපියට අනුව ‘Mrs. Sri Lanka’ තරඟය තුළ දූෂණය, ඥාති සංග්‍රහය සහ විෂමාචාරය…

Read More

රෝස පාටින් එන්නැයි මන්ත‍්‍රීවරියනට කතානායක කියයි..

ඔක්තෝබර් මාසයට යෙදෙන ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සඳහා මන්ත්‍රීවරියන් රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී පැමිණෙන ලෙස කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දී ඇත. ඒ අනුව හෙට (22) දින පාර්ලිමේන්තුවට පැමිණීමේ දී අදාළ නිවේදනය අනුව ක්‍රියාකරන ලෙස අද පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා පැවසීය. එසේම ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සංකේතවත් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන්ගේ සංසදය…

Read More

මෙරට පවුල් ලක්‍ෂ 52න් ලක්‍ෂ 43ක් අස්වැසුම ඉල්ලනවා – ඇමති පන්නිල

2024 වසරේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, මෙරට මුළු පවුල් සංඛ්‍යාව ලක්ෂ 52ක් වන බව උපාලි පන්නල මහතා පවසයි. එහෙත්, සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයට “අස්වැසුම” ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර ඇති පවුල් සංඛ්‍යාව ලක්ෂ 43ක් බව ඔහු සඳහන් කරයි. පන්නල මහතාගේ අදහස වන්නේ, මෙම ඉහළ ඉල්ලීම් සංඛ්‍යාව පෙන්නුම් කරන්නේ මෙරට ජනතාව “යාචක මානසිකත්වයෙන්” පෙළෙන…

Read More
Back To Top