හස්බන් මෙච්චර කල් හංඟපු රහස ඒක.. මට කෑ ගැහුණා, මම ඇඬුවා.. මොන විලි ලැජ්ජාවක්ද ? මේ වගේ මනුස්සයෙක්ද මම බැන්ඳේ. අනේ පැටියෝ කෑ ගහන්න එපා කියලා හස්බන් එකපාරම.
මිනිස්සු තමන්ගේ ලිංගික ජීවිතේ වේවා,සාමාන්‍ය ජීවිතේ වේවා රහස් ගොඩක් පුරවගෙන ඉන්න දන්නවා. ඒ රහස් එළිපිට නොකියන්නත්,හංඟගෙන ඉන්නත් ඒ අය පෙළඹෙනවා.ඒත් කොයි ම වෙලාවක හරි ඒ රහස් එළියට එනවා… සමහරු ඒ රහස් එක්කම මැරිලා යනවා…නැත්තම් කවුරු හෝ අතින් මැරෙනවා… මේකත් ඒ විදිහේ කතාවක්… “හස්බන් රහස් ගුහාවක්. එයා හෙන ගුප්තයි.හැබැයි මම එයාට ආදරේ කළා. මොකද එයා…
