දරු සම්පත් බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට ඉක්මනින් ප්රෙග්නට් වෙන්නේ මෙහෙමයි !
ඉක්මනින් pregnant වන්නේ කොහොමද? Pregnant වෙනවා කියන්නේ කාන්තාවකගේ ජීවිතයේ ඉතාමත් වැදගත් දෙයක්. ඔබ මේ දින වල pregnant වෙන්න ඉතා ආශාවෙන් බලා සිටිනවා වෙන්නට පුළුවන්. ඉක්මනින් pregnant වන්නට ඔබට උවමනා නම් ඔබ ඒ සදහා හොඳින් අවධානය යොමු කල යුතු වෙනවා. පහතින් දැක්වෙන කරුණු පිලිබදව ඔබ හොඳ අවධානයක් යොමු කලොත් ඔබට වැඩි කල් නොගොස් ඔබේ සිහිනය සැබෑ…
