අවුරුදු 34න් මහාචාර්ය පදවිය ලැබූ ලංකාවේ ලාබාලතම විශේෂඥ වෛද්යවරයා
ශ්රී ලංකාවේ වෛද්ය විද්යා ඉතිහාසයේ කායික රෝග පිළිබඳ ළාබාලතම මහාචාර්යවරයා විශේෂඥ වෛද්ය චාමර ලක්මාල් දළුගම. වසරකදී රන් පදක්කම් 9ක් ශිෂ්යත්ව සහ සම්මාන 15ක් හිමි කර ගත් පේරාදෙණියේ පළමු වෛද්ය සිසුවා. පේරාදෙණිය විශ්ව විද්යාල ඉතිහාසයේ වෛද්ය සිසුවෙක් එක වසරකදී රන් පදක්කම් නවයක් ශිෂ්යත්ව සහ සම්මාන පහළොවක් ලබා ගත් ප්රථම අවස්ථාව හිමිකරගෙන තිබුනේ දළුගම ආරච්චිගේ චාමර ලක්මාල්…
