දරුවෙක් දූෂණය කළ අපරාධකරුවෙක් අවුරුදු 12කට පසු ලැබුන දඬුවම – අවුරුදු 12ක් බරපතල වැඩ ඇතිව හිරේ

මීට වසර දොලකට ඉහතදී වැලිකන්ද ප්‍රදේශයේ අවුරුදු එකොළහක දැරියකට ලිංගික අපරාධයක් සිදුකිරීමේ චෝදනාවක් සම්බන්ධව වැලිකන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවුරුදු පනස් අටක ළමා අපචාරකයෙකුට එරෙහිව වසර දොළහක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ලබාදෙන ලෙස පොළොන්නරුව මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත පසුගියදා ( 26 ) නියෝග කළේය. මීට අමතරව වරදකරුට වින්දිත දැරියට රුපියල් ලක්ෂයක…

Read More

රෝගීන්ගේ ජීවිත බිල්ලට තබා ජාතික රෝහලේ දූෂිතයන් පිරිසක් විමර්ශනයකින් බේරෙන්න මෙහෙයුමක

ජාතික රෝහලේ MRI යන්ත්‍ර 4න් දෙකක් බිඳ වැටී රොහලේ ජාලගත කිරීමේ පද්ධතියත් ක්‍රියාවිරහිතව ඇති තත්ත්වය තුළ මේ වනවට එම පද්ධතිය ස්ථාපිත කිරීමේ දී සිදුවී ඇති දූෂණ අක්‍රමිකතා පිළිබඳ දියත්වී ඇති විමර්ශනය යටපත් කිරීමේ අභිලාෂයෙන් රෝහල තුළ සිදුකළ හැකි MRI ස්කෑන් පරීක්ෂණත් අඩාල කිරීමේ දැනුම්වත් කුමන්ත්‍රණයක් දියත් වී ඇති බව ජාතික රෝහලේ විශ්වාසකටයුතු ආරංචි මාර්ග පවසයි….

Read More

රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දේ

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ධීවර වරාය නීතිගත සංස්ථා සභාපති උපාලි ලියනගේ මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව ද සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතියි. අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ මේ බව සඳහන් කරන ලදී. ඔවුන් ප්‍රකාශ කර ඇත්තේල මෙම දූෂණ චෝදනාවට අදාළව එවකට…

Read More

එදා වහන්න ගිය පාඩු ලබපු ත්‍රිපෝෂ සමාගමෙන් අද අලුත් ලස්සන වැඩක්

ත්‍රිපෝෂ සමාගමෙන් විවිධ රස සමගින් පෝෂදායි රසවත් ත්‍රිපෝෂ කප්කේක් (cup cake) නිෂ්පාදනයක් හදුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපති අමල් නිරෝෂණ අත්තනායක කියා සිටියේ, චොකලට්, කෙසෙල්, වැනිලා, ස්ටෝබරි සහ අඹ රසැති ත්‍රිපෝෂ කප්කේක් මේ අනුව නිෂ්පාදනය කෙරෙන බවයි. මෙරට පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීමට රජය ආරම්භ කර ඇති…

Read More

රජයට මිලියන ගණනින් පාඩු හේතුවෙන් අත්අඩංගුවට ගත් ශිරන්තිගේ අයියට එල්ල වූ චෝදනා මෙන්න

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දූෂණ චෝදනා ත්‍රිත්වයක් සම්බන්ධයෙන් සිදුකරගෙනු යනු ලබන විමර්ශන කටයුතුවලට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කළේය. ඒ අනුව ඔහුට එල්ල වී ඇති චෝදනා ත්‍රිත්වය පහතින්. (01.) 2014.01.22 දින මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ අංක…

Read More

ගිලන් වූ ඉෂාක් බෙග් වෙනුවෙන් හනා, ටෂ්නි ඇතුළු කලාකරුවන්ගෙන් ඇදහිය නොහැකි මූල්‍ය පරිත්‍යාගයක්

“අන්තිම සිංහල බෞද්ධ මනුස්සයා ජීවත් වෙනකන් උඹලා බඩගින්නේ ඉන්නේ නෑ ” මේ කතාව කියන්නෙ, බෙග් මාස්ටර් විසින් ඉෂාක් බෙග් හට. ඒ කතාවේ හරය තේරුම් යන සුවිශේෂී කාර්‍යභාරයක් මේ දිනවල සිදුවෙනවා. ”ඉෂාක්ට කෝටියක්” මේ කාර්යය නම් වෙලා තියෙන්නෙ එහෙම. ඉෂාක් බෙග් මහත්මයා මේ වනවිට පසුවන්නේ, අසනීප තත්ත්වයෙන්. ඒ නිසාම, ඔහු වෙනුවෙන් කෙරෙන වැඩකටයුත්තක් තමයි මේ. මෙය…

Read More

රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධය නිසා පාලනයෙන් ගිලිහුණු බස් රථයක් බිහිසුණු අනතුරක

ඒ අනතුර නිසා බොහෝ පිරිසක් තවමත් කම්පනයෙන්..  මේ අනතුර පසුපස සැඟවුණු කතාව ඇත්තෙන්ම අනුවේදනීයයි.. මහ මගක මගීන් රැසක් රැගෙන යන බස් රථයක්.. බොහෝ දෙනාගේ ජීවිත අවදානමක වුණත්, මේ කතාවේදී අවසානයේ ඔහුට ජීවිතය අහිමි වෙනවා.. ඒ පුවත ඇසෙන්නේ කන්තලේ ප්‍රදේශයෙන්.. කන්තලේ නගරයේදී පාලනයෙන් ගිලිහුණු පෞද්ගලික බස් රථයක් විදුලි කණුවක, වෙළඳසැලකට හා නවතා තිබූ යතුරුපැදි 2ක ගැටී…

Read More

මුහුණු ආවරණ පැළඳ ලිංගික ක්‍රියාවන් සජීවීව විකාශය කළ යුවළකට අවසානයේ වුණ දේ මෙන්න

මෙහෙම දෙයක් කළේ ඇත්තටම මුදල් අරමුණු කරගෙනද..? සියල්ලන් පුදුමයට පත් කරමින් ඔවුන් මේ කළ දේට මේ වෙද්දී නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඉන්දියාවේ එක් ප්‍රාන්තයකින් වාර්තා වෙන මේ පුවත ගැන ඇසෙන්නේ මෙන්න මේ වගේ කතාවක්. ඉන්දීය රුපියල් 2,000කට මුහුණු ආවරණ පැළඳ ලිංගික ක්‍රියාවන් සජීවීව විකාශය කළ යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රදේශයෙන්. මෙසේ චෝදනා…

Read More

ඇයත් අම්මා වගේම හැඩකාරියක් – වසර ගණනක පැරණි මතක අවුස්සපු දුව මෙනාෂා

රොෂානා ඔන්ඩච්චි, අපේ රටේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය , සුරූපී කලාකාරිණියක් විදිහට ඇය හඳුන්වාදෙන්න පුළුවන්. ඒත් මේ කියන්න යන්නේ ඇගේ ආදරණීය දියණිය ගැන කතාවක්.. මෙනාෂා නානායක්කර, අම්මා වගේම ඇයත් කලාවත් එක්ක ඉන්න හැඩකාර යෞවනියක්. මෙනාෂා ගොඩක් වෙලාවට ඇගේ අම්මාගේ විලාසිතාවලට ආරදය කරනවා.. ඒ අතරිනුත් ඇගේ පරණ විලාසිතා , ඇඳුම් පැළඳුම්වලට මෙනාෂා ලොකු කැමැත්තක් දක්වනවා කිව්වොත්…

Read More

දෙහිවල සත්වෝද්‍යානයේ නම භාවිත කරමින් මුදල් ගරන ජාවාරමක්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නම භාවිත කරමින් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුමක් සම්බන්ධව එම සත්වෝද්‍යානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය මගින් දන්වා ඇත්තේ  “Dehiwala Zoo – ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යානය” නමින් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුමක් පවත්වාගෙන යමින් සත්වෝද්‍යානයේ කීර්ති නාමය අවභාවිත කරමින් ෆේස්බුක් ගිණුම් පරිශීලකයින්ගෙන් මුදල් ලබා ගැනීම් සම්බන්ධව මේ වන…

Read More
Back To Top