ලංකාවේ ප්රධාන පෙලේ කෝටිපති ව්යාපාරික හැරී ජයවර්ධන දිවි සැරිය නිම කරයි
ප්රසිද්ධ කර්මාන්තකරුවෙකු සහ ව්යාපාරිකයෙකු වූ දේශමාන්ය හැරී ජයවර්ධන අභාවප්රාප්ත වී තිබෙනවා. අභාවප්රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 82ක්. හැරී ජයවර්ධන ලෙස හැඳින්වෙන දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්ධ 1942 අගෝස්තු 17 වන දින උපත ලබා තිබෙනවා. ෆෝබ්ස් සඟරාව ඔහුව ශ්රී ලංකාවේ ධනවත්ම පුද්ගලයින්ගෙන් කෙනෙකු ලෙස ලැයිස්තුගත කරනු ලැබුවා. හැරී ජයවර්ධන මුලින්ම කොළඹ බ්රිතාන්යයට අයත් තේ අපනයන සමාගමකට තේ…
