මහ රැජිණයි – මෙගන් මාකලුයි වත්තෙ කොලුවා නිසා පැටලුණ හැටි එලියට
කිරුළක ශ්‍රී විභූතියෙන් වැසී ගියද, රාජකීය මාළිගාවේ දැවැන්ත තාප්පවලින් එහා සිදුවන ඇතැම් සිදුවීම් සාමාන්‍ය මනුෂ්‍යත්වයේ සැබෑ ස්වභාවය ලොවට හඬගා කියයි. නැසීගිය දෙවැනි එලිසබෙත් මහ රැජින සහ සසෙක්ස්හි ආදිපාදවරිය වන මේගන් මාකල් අතර පැවති මතභේදාත්මක සම්බන්ධතාවය පිළිබඳව යළිත් වරක් ලෝකයේම අවධානය යොමු වී තිබේ. ඒ, මේගන් විසින් වින්ඩ්සර් මාලිගාවේ සේවය කළ උද්‍යාන පාලකයෙකුට රළු ලෙස සැලකීම…
