දැදුරු ඔයේ නාන්න ගිය 10ක් ගසාගෙන යයි
කොබෙයිගනේ කුරටියාගහමුල ප්‍රදේශයෙන් දැදුරු ඔයේ දිය නෑමට ගිය දෙදෙනකු මියගොස් තවත් හය දෙනකු අතුරුදන්ව ඇතැයි කොබෙයිගනේ පොලිසිය කියයි. දියේ ගිලුණු හය දෙනකු තවමත් සොයාගෙන නොමැත.
කොබෙයිගනේ කුරටියාගහමුල ප්‍රදේශයෙන් දැදුරු ඔයේ දිය නෑමට ගිය දෙදෙනකු මියගොස් තවත් හය දෙනකු අතුරුදන්ව ඇතැයි කොබෙයිගනේ පොලිසිය කියයි. දියේ ගිලුණු හය දෙනකු තවමත් සොයාගෙන නොමැත.
ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රියම වගේම හැමෝම ආදරය කරන සුපිරි යුවළක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද්. මේ දෙන්නා ඊයේ රාත්‍රියේ තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා අපූරු වීඩියෝවක් මුදාහරිමින් රසිකයන්ව ලොකු කුතුහලයකට පත් කළා. එම වීඩියෝවට ඔවුන් එක් කර තිබූ සටහන වුණේ “අපි තුන්දෙනාගේ පුංචි පවුලට එකතු වන අලුත්ම සාමාජිකයා” යන්නයි. මේ සටහන දැකපු ගොඩක්…
අකුරැස්ස – කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් මතට මාර්ගය අයිනේ තිබූ විශාල මිල්ල ගසක අත්තක් කඩා වැටීමෙන් කඹුරුපිටිය රෝහලේ සේවය කළ හෙද නිලධාරියෙක් ඊයේ (15) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ අකුරැස්ස, විල්පිට ප්‍රදේශයේ පදිංචිව සිටි කොඩිප්පිලිගේ ධර්මසේන නමැති 54 හැවිරිදි හෙද නිලධාරියෙක්….
පවතින මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ වුවද මෙරට තෙල් සහ විදුලි සැපයුම අඛණ්ඩව ලබාදෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. කළුතර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ලෝක වෙළෙඳපොළේ තෙල් මිලෙහි සිදුවන උච්ඡාවචනයන් සමඟ තෙල් මිලේ යම් ඉහළයෑමක් සිදුවිය හැකි බවය. එසේ සිදුවුවත් සමස්ත මිල ඉහළ දැමීමක් නොව එයින්…
පරණ අවුරුදු දා (13) අලුයම කාන්තාවකගේ රන් මාලයක් කඩා, එය උකස් කර ලැබුණු මුදලින් සූදුවේ නිරත වී, එදිනම සවස තවත් රන් මාලයක් කැඩීමට උත්සාහ කළ යුද හමුදා සාජන් මේජර්වරයෙකු මහනුවරදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. කාන්තා පොලිස් කොස්තාපල්වරියන් සිව් දෙනෙකු සහ ප්‍රදේශයේ තරුණයෙකු එක්ව සිදු කළ සාර්ථක මෙහෙයුමකදී සැකකරු මෙලෙස කොටු වී ඇත. මොරවැව යුද…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. T-56 මැගසින් දෙකක්, පතොරම් 221ක් සහ අත්බෝම්බයක් සමගයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ. කොළඹ අපරාධ කොට්ඨාසය අද (16) පෙරවරුවේ හිටපු මන්ත්‍රීවරයාගේ පිළියන්දල පිහිටි නිවෙස පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී මෙම අවිආයුධ අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි පොලිසිය පැවසුවේ.
මඩකලපුව – කල්මුණේ පැරණි පාරේ නාවට්කුඩා දේවස්ථානය අසල සිදුවූ අනතුරකින් සිසුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. නාවට්කුඩාහි අතුරු මාර්ගයක අධික වේගයෙන් ගමන්ගත් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන ගොඩනැඟිල්ලක බිත්තියක ගැටී අනතුර සිදුව තිබුණි. තුවාල ලැබූ සිසුන් දෙදෙනා කාත්තන්කුඩි මූලික රෝහලට රැගෙන ගොස් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට යවා තිබේ. යතුරු පැදියෙන් ගමන් කළ සිසුන් හිස්…
මහවැලි ගඟේ වෙරුගල්ආරු පාලම අසල දියනෑමට ගිය පියෙකු සහ පුතුන් සිව්දෙනා අතරින් අතුරුදන් වූ තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු ඊයේ පස්වරුවේ සොයා ගැනුණි. පියෙකු සහ පුතුන් සිව්දෙනෙකු 14 වනදා පස්වරුවේ දියේ ගිලි මෙලෙස අනතුරකට මුහුණපා තිබුණු අතර ඉන් පියා සහ එක් පුතෙකු දිවි බේරාගැනීමට සමත් වුණි. තම පුතුන් තිදෙනාගේ වියෝව දරාගත නොහැකිව පියා තවමත් කදුළු සලයි. තමා…
ඇහැළියගොඩ නගරයේදී රියදුරු පාලනයෙන් ගිලිහුණු මෝටර් රථයක් තවත් වාහන පෙළක ගැනීමෙන් අනතුරක් සිදුවී තිබේ. අද (15) රාත්‍රි 7ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර ඒ හේතුවෙන් යතුරුපැදියක්, ත්‍රිරෝද රථ 3ක්, මෝටර් රථ 2ක් එකිනෙක ගැටී ඇත. අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 10 දෙනෙකු පමණ ප්‍රතිකාර සඳහා ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙරට සිනමා ක්ෂේත්‍රයේ අතිශය කතාබහට ලක්වූ සනත් ගුණතිලක සහ ජානකී විජේරත්න අතර පැවති විවාහ සබඳතාව මේ වනවිට අවසන් වී ඇති බවට තොරතුරු වාර්තා වේ. කලා ක්ෂේත්‍රයේ දැවැන්තයන් දෙපළකගේ එක්වීමක් ලෙස සැලකුණු වූ මෙම යුග දිවිය මෙලෙස බිඳ වැටී ඇත්තේ රසික සිත් තුළ කුතුහලයක් සහ කනගාටුවක් ඉතිරි කරමිනි. වසර ගණනාවක් පුරා ඔවුන්ගේ සම්බන්ධතාවය කලා ලොවේ ‘ප්‍රසිද්ධ…