අවුරුදු නිවාඩුවට ගෙදර යන්න මාකුඹුරට එන මගීන්ට දැනුම්දීමක්
එළැඹෙන අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලායන ජනතාව වෙනුවෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානයෙන් මේ වනවිට අතිරේක බස්රථ සේවා යොදවා තිබේ. ඒ අනුව ඊයේ (8) සිට එළැඹෙන 13වනදා දක්වා සෑම දිනකම අලුයම 5 සිට රාත්‍රී 10 දක්වා (අවසන් මගියා දක්වාම) ප්‍රවාහන සේවය සැපයීම සිදුකෙරේ. එමෙන්ම මාකුඹුර පර්යන්තයට පැමිණීමට පෙර ‘0112-034474’ යන දුරකථන අංකයට අමතා බස්…
