2022 වයස 18ට අඩු දරුවෝ 133ක් දිවි නහගෙන – සමාජ මාධ්‍ය භාවිතයත් හේතුවක්

2022 වසරේදී අවුරුදු 18ට අඩු ළමයි 133ක් සිය දිවි හානි කරගෙන තියෙනවා. නිල නොවන දත්ත අනුව ගිය වසරේ 270කට ආසන්න ප්‍රමාණයක් ළමා සියදිවි නසා ගැනීම් වාර්තා2022 වයස 18ට අඩු දරුවෝ 133ක් දිවි නහගෙන – සමාජ මාධ්‍ය භාවිතයත් හේතුවක් 2022 වසරේදී අවුරුදු 18ට අඩු ළමයි 133ක් සිය දිවි හානි කරගෙන තියෙනවා. නිල නොවන දත්ත අනුව ගිය…

Read More

අවුරුදු 5ට අඩු ළමුන් 3,000කට අධික පිරිසක් වසරක් තුළ ජීවිතක්ෂයට – ඇස් දෙක වගේ දරුවන් බලාගන්න

අවුරුදු 5ට අඩු ළමයින් ගත්තාම 3,300ක් දරුවන් මිය යනවා. අනෙක් පැත්තෙන් මන්දපෝෂණය, 30%ක් විතර දරුවන් අධි පෝෂණය. ඒකේ ප්‍රතිඵලයක් විදිහට බෝ නොවන රෝග අපි කලින් කතා කළේ වැඩිහිටියන්ගේ. දැන් අපිට කතා කරන්න වෙලා තියෙනවා දරුවන්ගේ. අපි දකිනවා අවුරුදු 16-17 දියවැඩියා රෝගීන්. දැන් අපේ මූලික කාර්ය භාරයක් වෙලා තියෙනවා මේ වසරේ මේ සම්බන්ධව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට….

Read More

රට හොල්ලන තවත් ලයිස්තුවක් එලියට..!

ව්‍යාජ හැඳුනුම්පත් අංක ඉදිරිපත් කරමින් හමුදා රෝහලෙන් විශාල වශයෙන් ඖෂධ ගත් අයගේ ලැයිස්තුවක් ළගදීම රජය විසින් හෙලිදරවු කිරීමට නියමිතය. ඒ පිලිබදව කරමින් ඇති විමර්ශනය අනුව අනාවරණය වන තොරතුරු ඉදිරියේ දී රටට එසේ හෙලි කිරීමට රජය සූදානමින් සිටියි. පසුගිය රජය සමයේ බාර් පර්මිට් ලබාගත් අයගේ ඥාති සම්බන්ධතා හා අතයට හුවමාරු වූ මුදල් ගැන ද රජය විමර්ශනය…

Read More

විදුලි කප්පාදුව ගැන විශේෂ දැනුම්දීමක් – සිට සිදු වන දේ මෙන්න

අද (14) සිට දිනපතා විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනය කර සිටිනවා. එමෙන්ම ඊයේ (13) පස්වරු 5 සිට රාත්‍රී 9.30 දක්වා පැයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක විය. ඒ අනුව කලාප 20ක් යටතේ පස්වරු 5 සිට රාත්‍රී 9.30 දක්වා පැය බැගින් කාණ්ඩ 4කට යටත්ව මෙම විදුලි කප්පාදුව සිදු කරනු ලැබීය. මේ අතර, පසුගිය…

Read More

ආයෙ මේ වගේ පුටුවක් හදන්න දෙන්න එපා කියලා JR තහනම් කරපු අරුම පුදුම රහස් පුටුව

පසුගිය කාලේ අපි දැක්කා රහස් පුටුවක් ගැන බොහෝ දෙනා කතාවෙනවා. ෆේස්බුක් එකේ ඒ පුටුවේ ඡායාරූප එහෙමත් පළවුණා. අපි මේ රහස් පුටුව හොයාගෙන ආවට පස්සේ දැක්කා ඒ පුටුව පිටුපස්සේ මිල කරන්න බැරි වටිනා කතාවක් තියෙනවා කියලා. ජීවිතේට එක පාරක්වත් මේ වගේ දෙයක් ඇස් දෙකෙන් දැක්කේ නැත්නම් වැඩක් නෑ සිංහලයෙක් විදියට. අද අපි ඇවිල්ලා ඉන්නේ මහනුවර කුණ්ඩසාලේ…

Read More

මෛත්‍රී, රනිල් එක්ක ලන්සා එක්ක ගම්මන්පිල, නිමල් සිරිපාලත් එකතු වුන කොල්ලුපිටියේ සාකච්ඡාව අනුරව එලවන්නද..?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණි. කොල්ලුපිටිය පෞද්ගලික හෝටලයකදී පවත්වා තිබූ මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද එක්ව සිටීම විශේෂත්වයක් විය. මීට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා,උදය ගම්මන්පිල, නිමල් ලන්සා, රාජිත සේනාරත්න, රුවන් විජයවර්ධන, සාගල රත්නායක…

Read More

කඩෙන් සිසිල් බීම බෝතලයක් පානය කළ දැරියක් රෝහල්ගත කෙරේ..! (Video)

බලන්ගොඩ, කිරිදිගල ප්‍රදේශයේ ආපනශාලාවකින් දේශීයව නිෂ්පාදනය කළ බීම බෝතලයක් පානය කිරීමෙන් පසු රෝගී වූ දැරියක් හදිසි රෝගී තත්ත්වයකින් රෝහල්ගත කර තිබේ. 8 හැවිරිදි දැරිය අදාළ බීම බෝතලය පානය කිරීමෙන් පසු ක්ලාන්ත තත්ත්වයත් සමඟ වමනය යෑම හේතුවෙන් ඊයේ (12) පස්වරුවේ බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇත. දැරියට අසනීප වීම හේතුවෙන් එය පරීක්ෂා කිරීමට දැරියගේ පියා ද…

Read More

පෙම්වතී වැලන්ටයින් සමරන්න බෑ කීවැයි පෙම්වතා ලිදට පැන මැරෙයි

කිලිනොච්චිය පුලියන්පොක්කනෙයි මුසිරම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු ළිඳට පැන සියදිවි හානි ගෙන ඇතැයි ධර්මපුරම් පොලීසිය පැවසීය. මිය ගිය තරුණයා නිවසේ ඉතා සිත්තැවුලකින් සිටි බවටත් ඊයේ දින සවස කාලයේදී තම දරුවා නොසිටීම හෙතුවෙන් ගෙවත්තේ ළිඳ පරික්ෂා කිරීමේදී එහි තිබී මළ සිරුර හමු වූ බවට මිය ගිය තරුණයාගේ දෙමාපියන් පොලීසියට පවසා ඇත. තරුණයා මිය යාමට නිශ්චිත හේතුවක් අනාවරනය…

Read More

ආදරවන්තයින්ගේ දිනය සමරන්න කළින් මෙන්න පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

ආදරවන්තයින්ගේ දිනය හෙටට (14)ට යෙදී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් සිය නිල ෆේස්බුක් පිටුවෙහි මේ පිළිබඳව දැනුම්දීමක් සිදුකර තිබෙනවා. එහි සඳහන් වෙන්නේ ‘ඔබේ දෙමපියන් ඔබට ලබාදුන් වටිනා ජීවිතය ගැන දෙවරක් සිතන්න’ යනුවෙනුයි. එමෙන්ම” ආදරවන්තයින්ගේ දිනයට කලින් ඔබ ගැහැණු ළමයෙක් නම්, ආදරවන්තයින්ගේ දිනය සැමරීමේදී අනාරක්ෂිත ස්ථානවලට යාමට පෙර ඔබේ දෙමාපියන් ඔබට ලබා දුන් වටිනා…

Read More

එමිරේටයේ උත්සවයක ජනාධිපතිගේ බොත්තම් මාරුවෙලා – මේ ඒ ගැන ලියැවුනු වටින ලියමනක්.!

ජනාධිපති අනුර දිසානායක මහතා එක්සත් අරාබි එමීර රාජ්‍යයේ උත්සවයකට සහභාගි වෙමින් තිබෙන අතරතුර ඔහුගේ ඇදුමේ බොත්තම් මාරුවීමේ සිදුවීමක් සමාජ ජාල වල හුවමාරුවෙමින් ඇත. පසුව ඔහු එම බොත්තම් පටලැවිල්ල නිවැරදි කරගන්නා ආකාරයේ වීඩියෝවක් ද පල වේ. හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාද උත්සව අවස්ථාවක සිය කලිසම උස්සන ආකාරයේ පින්තූරයක්ද එකල මෙලෙසම හුවමාරු විය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ…

Read More
Back To Top